💔😈31😈💔

642 127 64
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
-----------------------------------------------------------
හාරා කවදාවත් මේ විදියට අඩලා නෑ අපි ඉස්සරහා...අද පලවෙනි වතාවට මං දැක්කා හාරා ආදරේ කියන දේ ලගදි මොනතරම් දුර්වලද කියලා...නම්ජුන් ඉක්මනට නැගිටින්න...ඔයාගේ හාරා වෙනුවෙන්....තවත් එයාට මේ දේවල් දරාගන්න අමාරුවෙයි...එයාත් කෙල්ලක්...එයාටත් දරාගැනීමේ සීමාවක් තියේ..ඒ සීමාව පැන්නොත් අපිට හාරාව නැතුවෙයි නම්ජුන් ඔප්පෙ....ප්ලීස් නැහිටින්න...😥
.
.
.
.
.
.
.
.
TIME PASSED

....Jacky pov....

දවස් දෙකක් ගෙවුනා....නම්ජුන්ට සිහිය ආවා....එයා ගෙදර එක්කන් ආවා..ඒත් එයා මාව අමතක කරලා....ඔව් දැන් එයාගේ ජිවිතේ හාරා කියලා කෙනෙක් නෑ...එදා ඇක්සිඩන්ට් එකේදි උන කම්පනය නිසා එයාට හැමදෙයක්ම අමතක වෙලා....එයාට මතක තියෙන්නෙ මීට අවුරුදු දහයකට කලින් දේවල් විතරයි...එයා දැන් විශ්වාස කරන්නෙ එකම කෙනයි...ඒ වෙන කවුරුත් නෙවෙයි අපිව මරන්න හදපු වුබින්ව...ඔව් මීට අවුරුදු ගානකට කලින් නම්ජුන් වුබින් කියන්න ගොඩාක් හොද සහෝදරයෝ..ඒ නිසා එයාට මතක වුබින් කියන්නෙ එයාගෙ හ්‍යුන්ග් කියන එක විතරයි...එයා අනිත් අය කියන දෙයක් අහන්නෙ නැහැ.....කොහොමත් එයා මුරන්ඩුයිනේ....එයාගෙ මතකයු කවදා ලැබෙයිද කියලා කියන්න බෑ...අපිට එයාගෙ අතීතය මතක් කරන්න පුලුවන්...එත් ජින් කීව විදියට එයාගෙ අතීතය බලෙන් මතක් කරන්න යන එක නම්ජුන්ට ලොකු වේදනාවක් වෙනවා.....හොදම ක්‍රමය තමා කාලයත් එක්කම එයාගේ මතකය ලැබෙන එක...ඒ වෙනකල් අපිට ඉවසන් ඉන්න වෙනවා...දැන් Bulletproof gang එක බලන්නේ වූබින්...ඒකත් නම්ජුන්මයි වූබින්ට භාර දුන්නේ...වූබින්ට ඕන වුනෙත් එකමයි...දැන් එන්න එන්න අපි දුර්වල වෙනවා...මොකද නම්ජුන්ට පිටින් යන්න අපිට බෑ...මොකද bulletproof gang එකම වැඩ කරන්නෙ එයාට ඕන විදිහට...

මං නම්ජූන්ට සිහිය ආවත් තව වෙනකල් එයාගෙ ඇස් ඉස්සරහට ගියෙ නෑ...එත් අද ජින් බල කරපු නිසා මං නම්ජුන්ගේ රූම් එකට ගියා...ඔව් නම්ජුන්ගේ රුම් එක, මීට දවස් කීපයකට කලින් මේක අපේ රූම් එක ඒත් දැන් එහෙම නෑ....

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now