💔😈34😈💔

716 126 148
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
-----------------------------------------------------------
" පිරිමියෙක් නම් මගේ ඇස් ඉස්සරහා හාරාට අතක් තියලා පෙන්නපන් වූබින්......"

.......RM pov.......

වෙනදා වගේම මට අදත් ඒ හීනේ පෙව්නා....කවුද ඒ කෙල්ල.....මට ඒ රූපෙ හොදට හුරුයි...ඒත් කවුද ඒ....එයා ජීවත් වෙනවද...නැත්නම් එයා මැරිලද.....මං නින්දෙන් නැගිටලා හයියෙන් හුස්ම ගත්තෙ වෙනදා වගේම අදත් මගෙ හිත කලබල නිසා....ඒත් කෝ වෙනදා මාව සන්සුන් කරන ඒ කෙනා....වෙනදා මගේ තොල් වලට බරවෙලා මගේ හැම වේදනාවක්ම මගෙන් ඈත් කරන ඒ කෙල්ල කොහෙද ගියේ....හාරා තමුසෙ කොහෙද් ගියේ....

මං ඇදෙන් බැහැලා ගිහින් මුලු ගේ පුරාම හෙව්වා..ඒත් කවුරුත් නෑ...කිසිම කෙනෙක් නෑ....මං ආපහු මගේ කාමරේට ඇවිත් ඇදට වැටුනේ වෙනදා මං හීනෙන් බයවෙලා නැගිටිනකොට මං ලග ඉන්න හාරා අද කොහෙද ගියේ කියලා කල්පනා කර කර.....ඒත් එක්කම මං දැක්කා මගේ කාමරේ දොර ඇරෙනවා...ඒ ආවෙ හාරා...මං නිදි වගේ හිටියේ මට එයා එක්ක තරහක් ඇති වෙලා තිබ්බ නිසා...මං දන්නවා එයා වූබින් ආදරෙ කරන කෙනා කියලා....ඒත් ඇයි එයා හැමදාම මං ලගට එන්නෙ...කොහොමහරි මමත් දැන් එයාට ලන් වෙලා..

එයා මං ලගට ඇවිත් මගේ අතින් අල්ලන් ටිකක් වෙලා මං දිහා බලන් හිටියේ ඇස් වලත් කදුලු පුරවන්...ටිකක් වෙලා යනකොට එයා එයාගේ ඔලුව මගේ පපුව උඩින් තියලා මොනවදෝ කිය කිය අඩන්න ගත්තා....එයා කියන දේවල් මට ඇහුනා...ඒ කියන දේවල් මගෙ කන් ඇතුලේ දෝංකාර දෙන්න ගත්තේ අමුතු දේවල් මගේ ඔලුව ඇතුලෙ මැවි මැවි නැතිව යනගමන්......සොහොනක් ලග වැටිලා ඉන්න කෙල්ලක් එක පාරට මට මැවිලා පෙව්නා...කවුද ඒ කෙල්ල....මං එයා ලගට ගිහින් එයාව හරහට උස්සගත්තා.....දෙවියනේ හාරා..මගේ පපුව උඩ ඉදන් අඩන්නෙ ඒ කෙල්ල නේද...මට හැම දෙයක්ම පිලිවෙලට මතක් වෙන්න ගත්තා.....එද ක්ලබ් එකේදි හාරා මේ විදිහටම මගේ පපුවට හේත්තු වෙලා අඩපු විදිහ, හදිස්සියේ අපි මැරි කරපු එක, අපේ පලවෙනි හාදුව, මට තරහා ගිහින් එයා මගෙන් කනේ පාරක් කාපු විදිහ, හැමවෙලාවෙම මාත් එක්ක රණ්ඩු වුන විදිහ, ඔව් මට හැමදේම මතක් වුනා....

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now