💔😈25😈💔

759 129 113
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------ අද නම් නම්ජූන් අතින් මාෆියා වල්ඩ් එකම හොල්ලපු ජැකිගේ ජීවිතේ නැති වෙනවා......"

" සමහරක් විට ආපහු මාසයක් විතර ඇදේ ඉන්න වෙයි......."

" කෙල්ලව මරයිද......"

" අපි එයාව බේර ගමු...."

" අපෝ අපෝ ඔය යකා නැගලා ඉන්න කිම් නම්ජූන්ගේ වැඩ වලට අත ගහනවට වඩා හොදයි සිංහ කූඩුවකට පයිනවා......."

එ කියපු දේවල් වල අනුව නම් මං ඉවරයි...😕😭

නම්ජූන් මාවත් ඇදගෙන රූම් එකට ගියේ මොන තරම් කේන්තියෙන්ද කියන එක මට තේරුම් ගියේ එයා මගේ අත අල්ලන් හිටපු විදියෙන්...

" ජූන් මගේ අත රිදෙනවා ඔයා ඔය අල්ලන් ඉන්න විදියට......."

" මගෙන් මැරුම් නොකා කට වහගෙන එනවා......."

මේ පාර නම් නම්ජූන්ට හොදටම තරහා ගිහින් බව මට තේරුන නිසා මං මගේ කට වහගත්තේ වෙන ඕන දේකට මූන දෙන්න හිත හදාගන්න ගමන්...එයා මාවත් එක්කගෙන රූම් එකට ගිහින් රූම් එකේ දොර මහ හයියෙන් වැහුවෙ මගේ හුස්ම ටිකත් නතර වෙන තරම් සද්දෙන්....

නම්ජූන් මගේ අත ඇරපු ගමන් මං නම්ජූන්ගෙන් ඇත් වුනේ මගේ ජීවිතේ මට වටින නිසා...

" කොහෙද තමුසෙ ගියේ......"

" න්...නම්ජූන් ම්...මං කීවනෙ මං ගියේ ප්....පොඩ්ඩක් එලියට න්....නිදහසේ ඉන්න කියලා........"

නම්ජූන් නොහිතපු විදියට මගෙ ලගට ඇවිත් මගෙ කම්මුල හරහා එයාගෙ අත යැව්වේ මං හිටපු තැනම දන ගැස්සෙන විදියට....ඒ වැදුන පාරේ හැටියට නම් ආපහු ජීවිතේට බොරු කියන්න හිතෙන්නෙ නෑ...මං මගේ එක අතකින් කම්මුල අල්ලගෙන නැගිට්ටෙ වෙන දෙයකට මූන දෙන්න හිතාගෙන...මට නම්ජූන් දිහා බලන්න තරම් හයියක් නොතිබුනත් මං එයා දිහා කොහොමහරි බැලුවා...වෙනදා මං වෙනුවෙන් ආදරෙන් පිරුන ඒ ඇස් අද කේන්තියෙන් රතුවෙලා...ඒ ඇස් දකිනකොට මට ඉබේටම වගේ ඇස් වලින් කදුලු ආවෙ මගේ පපුවට දරාගන්න බැරි තරමේ දුකක් දැනුන නිසා....

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now