😈💔07💔😈

858 147 65
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
ඒත් කවුද මට මගේ සහෝදරයාව ගෙනත් දෙන්නේ....කොහෙන්ද මං එයාව හොයන්නේ...😔😔😔😔

TIME PASSED

......Nova pov.......

දවස් දෙකක් ගත වුනා...සුබින්ට වෙච්ච  දෙයක් නෑ..මම ජැකී YJ මුලු කොරියාවම පීරුවා සූබින්ව හොයා ගන්න..ඒත් කිසිම ආරංචියක් නෑ...මීට දවස් දෙකකට කලින් සූබින් ක්ලබ් එකෙන් එලියට යන එක විතරයි අපිට හොයා ගන්න පුලුවන් වුනේ...ක්ලබ් එකේ CCTV චෙක්  කරනකොට අපි දැක්කේ සූබින් කවුරු හරි එක්ක ක්ලබ් එකෙන් එලියට යනවා...ඒත් ඒ කවුද කියලා අපිට හිතා ගන්න බැරි වුනා..කලු පාට හූඩි එකක් ඇදලා මාස්ක් එකක් දාලා සන්ග්ලාස් දාලා හිටපු ඒ කෙනා කවුරු වෙන්න පුලුවන්ද ...පෙනුමෙන්නම් මිනිහා මාෆියාවට සම්බන්ධයි කියලා කියන්න පුලුවන්..ඒත් කවුද කොහොමද සූබින් ගැන දැන ගත්තේ....

මේ දවස් දෙකට ජැකීට ගැන්ග් එකේ වගේම කොම්පැණි එකෙත් වැඩ ගොඩාක් මග ඇරුනා...එයා පිස්සුවෙන් වගේ සූබින්ව හොයනවා...සූබින්ට මොකක් හරි කරදරයක් නම්...නෑ එහෙම වෙන්නෙ නෑ කවදාවත්...😔😔😔එයා හිටියෙ මං නිසා ගොඩාක් දුකින්...මට තිබ්බෙ එයාගේ හිත රිද්දන්නේ නැතුව ඉන්න..එත් මං කොහොමද එයාට ආදරේ කරන්නේ... එයා මගේ සහෝදරයා...ඉතින් සහෝදරයෙක් ගැන එහෙම හිතන්නෙ කොහොමද...ඔයා කොහොමද සූබින් ඔයාගෙ නූනාට ඒ විදියට ආදරේ කරේ...ඇයි මේ තරම් මාව අසරණ කරන්නේ...

මං බර කල්පානවක ඉන්නකොට මට ජිමින් ඔප්පාගෙන් කෝල් එකක් ආවෙ මාව ආපහු මේ ලෝකෙට ගන්න ගමන්....

කියන්න ඔප්පා...

📞ආ ලීනා ඔයා කොහෙද ඉන්නේ...හොස්පිට්ල් එකේද....

ආ නෑ නෑ මං පොඩි වැඩකට එලියට ආවා...

📞ලීනා අද හවස අපේ ගෙදර පොඩි පාටි එකක් තියේ...ඔම්මා කීවා ඔයාව එක්කන් එන්න කියලා....

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now