💔😈19😈💔

710 131 104
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

ජිමින් ජන්කූක් දෙන්නත් ගියාට පස්සෙ මම මගේ ලීනාව අරගෙන ගියේ මගෙ කැබින් එකට...එයාගෙ තුවාල වලට පුලුවන් තරම් ඉක්ම්නට බේත් කරලා එයාව මගෙ සොෆා එකෙන් නිදි කෙරෙව්වා...ඊට පස්සෙ මං මගේ ගන් එකත් අරගෙන පුලුවන් තරම් ඉක්ම්නට හ්‍යුන්ග්ලා ඉන්න තැනට ගියා.....

.....RM pov.......

හාරාට වෙච්ච දෙයක් නෑ...අඩුම ෆෝන් එකක්වත් ආන්සර් කරන්නෙ නෑ..මොන ලොකේ යනවද දන්නෙ නෑ..මෙහෙම ගියොත් මට පිස්සු හැදෙන්නෙ හාරා ඔයා නිසා..

ඒ අස්සෙ අර ගෙනවා කියපු කෙල්ල බලන්න ගියපු වෙලාවෙ ඉදන් තේහියුන්ග්ගෙයි ජිමින්ගෙයි තේරුමක් නැති කතා අහලා මගෙ ඔලුව විකාර වෙලා ...අපි අරන් ඇවිත් තියෙන්නෙ නෝවා නෙවෙයිලු...ඒ තේහියුන්ග්ගේ ආදරේලු...ජිමින්ගේ නංගිලු...එතකොට එයාගෙ නම ලීනාලු...ලීනා මට හොදට හුරු නමක්...ඒත් ඒ කාගෙද කියලා මට හරියටම මතක නෑනේ ශිට්....කොහොමත් නම්ජූන් ඔයාට වැඩිකල් නොගිහින් පිස්සන් කොටු යන්න වෙයි...කොහොමත් මේ මගේ වටේ පිටේ ඉන්න උන් කරන වැඩ නිසා පිස්සන් කොටු ගොහින් නැවතුනොත් ඇති...

මං මේ වෙන දේවල් ගැන හිත හිත ඉන්නකොට එක පාරට් අපි ඉන්න තැනට ඇවිත් හොබී කීව දේ නිසා ඇත්තටම මගේ හිත කලබල වුනා..
මොකද මේ වගේ වෙලාවක මං එයාලව බලාපොරොත්තු වුනේ නෑ...මං මගෙ මූනත් මාස්ක් එකකින් වහගෙන මගෙ ගන් එකත් ලෑස්ති කරගෙන පුලුවන් තරම් ඉක්මනට හොබී එක්ක ජින් හ්‍යුන්ග් ඉන්න තැනට ගියා...

ජැකි නම අහලා තිබ්බට කෙල්ලව මං අදනේ ඉස්සරෝම දැක්කෙ...නෝවා කියන කෙල්ලට වඩා නම් ටිකක් දරුණු පාටයි...මං හිතුවට වඩා මගේ හතුරා දක්ශයි වගේ...ශිට් මේ කෙල්ලත් මූන වහගෙනනේ ඉන්නේ...නැත්නම් ඉවරයක් කරන්න කලින් කෙල්ලගේ මූන බලන්න තිබ්බා...කෙල්ල හිටියේ තව කොල්ලෙක් එක්ක..උන්ගේ ගැන්ග් එක සම්පූර්ණයෙන්ම අපේ ප්ලේස් එක වටකරලා..මං හෙමින් සැරේ ඇවිදගෙන කෙල්ල ලගට ගියා...උන්ගේ ගැන්ග් එකේ ඔක්කොම මගේ පැත්තට උන්ගේ ගන් ටික දික්කරේ හරියට ජැකීට අතක් හරි තිබ්බොත් මාව මෙතනම මරන සීන් එකෙන්...මම RM...මම ඔය වගේ දේවල් වලට බය වුනා නම් අද මේ වගේ තැනක ඉදීද...😏

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now