💔😈02😈💔

1K 163 36
                                    

" නූනා මං ඇතුලට එන්නද.."

" එනවා.."

" නූනා ම...."

" අහනවා soo තමුසේ මගේ අතින් මැරුම් කන්න හොදටම ලගයි තේරුනාද.."

" I'm sorry ජැකී.."

" කියනවා ඇයි මොනා හරි හොයා ගත්තද.."

" ජැකී bulletproof ලා ගැන තොරතුරු ටිකක් හම්බුනා.."

" ආ SOO තමුසේ මාර දක්ෂයිනේ ඕයි.."

" Thank you.."

" කියනවකෝ බලන්න මොනාද හොයා ගත්තේ.."

" Bulletproof gang එකේ හත් දෙනෙක් ඉන්නවා..ඒත් ඒ කවුද කියලා මට හොයා ගන්න බැරි වුනා..හැබැයි ඔය හත් දෙනාගෙන් එක්කෙනෙක් සුගා කියන්නේ..සුගා තමා ගැන්ග් එකේ ඩ්‍රග්ස් සම්බන්ධ හැම වැඩක්ම භාරව ඉන්නේ..මිනිහා අමාරු කාරයෙක්.."

" සුගා කියන මනුස්සයා ගැන මාත් අහලා තියනවා..වෙන මොනාද හොයා ගත්තේ.."

" අනිද්දාට එයාලා ඩ්‍රග්ස් වගයක් කොරියාවට ගෙන්නනවා..කෝටි ගානක බඩු එතන තියනවා.."

" එහෙනම් අපේ වැඩ පටන් ගන්න කාලේ හරි..නෝවාට එන්න කියන්න.."

" නොවා හොස්පිට්ල් එකට ගියා හදිස්සි වැඩක් වැටිලා.."

" ඒකත් එහෙමද..එහෙනම් නෝවාට හෙට මාව හම්බවෙන්න කියන්න.."

" Ok ජැකි.."

" සූබින් තමුසේ කොලේජ් එකේ වැඩත් මේ වගේම හරියට කරනවා නේද.."

" ඒවා හරි නූනා.."

" ම්ම් යන්න එහෙනම්.."
.
.
.
.
.
.
.
.
Next day morning 🌄

..NOVA POV..

අද උදේම මං අපේ යූනා බලන්න යන්න ලෑස්ති වුනා..අද වගේ දවසක තමා එයාට අපිව දාලා යන්න වුනේ..එදා එයාගේ අන්තිම හුස්ම මගෙයි හාරාගෙයි අතේ හෙලනකොට අපි දෙන්නා මොන තරම් නම් අසරණ වුනාද..අපිට ජීවිතේ දුන්න එයා අන්තිම මොහෙතේ එයාගේ ජීවිතේ බේරලා දෙන්න කියලා අපේ අත් උඩ හඩා වැටුනා..ඒ අහිංසක ඇස් මට තවමත් මැවි මැවි පේනවා..

මං හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ අපේ යූනාගේ සොහොන ලගට..මට හරියට දැනුනේ එයා මං එනකල් මග බලන් ඉන්නවා වගේ..එයාගේ සොහොන පුරාම තනකොල වැවිලා..මං සොහොන ලගින් වාඩි වෙලා තනකොල ගලවලා යූනාගේ සොහොන පිරිසිදු කරලා මුලු සොහොනම යුනා ආසම මල් වලින් පිරෙව්වා..

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now