💔😈35😈💔END😈

1.2K 155 337
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
-----------------------------------------------------------

TIME PASSED

.....RM pov....

අවුරුදු එකහමාරක් ගෙවිලා ගියා....ජිවිතේ කියන්නෙ මොකද්ද කියන එක මං මේ අවුරුදු එක හමාර ඇතුලත හොදින්ම තේරුම් ගත්තා...ආදරය කියන දේ නිසා මං තවමත් ජීවත් වෙනවා....තවමත් හිනා වෙලා ඉන්නවා....ඔයාට දකින්න ඕන වුන මගේ ඩිම්පල් හිනාව අවුරුදු එක හමාරක් තිස්සෙ ආරක්ෂා කරගෙන ඉන්නවා...ඒත් තව කොච්චර කාලයක් ඔයා ඔහොම ඉන්නවද මගේ ප්‍රින්සස්....තව කොච්චර කාලයක් මං මේ විදිහට ඔයා එනකල් බලන් ඉන්නද....හැමෝම ඉස්සරහා හිනාවෙලා මං ශක්තිමත් කියලා මං පෙන්නන්න හැදුවත් ඔයා දන්නවා මගේ මැණික මං ඔය පපුව උඩට වෙලා මොන තරම් නම් කදුලු හලනවද කියලා....හැම රෑකම ඔයාගේ ලගට වෙලා ඉදන් මං අඩනකොට ඔයාට දැනෙන්නෙ නැද්ද මගේ වේදනාව කොච්චරක්ද කියලා....මං දන්නවා මගේ Evil princess ගොඩාක් නපුරුයි කියලා....ඒත් ඔයා කොහොමද ඔයාගේ Evil princeට ඔය තරම් නපුරුකම් කරන්නෙ.....අවුරුදු එක හමාරක් තිස්සෙ ඔයාගෙ ඔය ඇස් ඇරෙනකල් මං බලන් හිටියා...මං තව ඕන තරම් කල් මේ විදිහට බලන් ඉන්නම් ඔයා වෙනුවෙන්.....ඉක්මනට ආපහු මං ලගට එන්න ප්‍රින්සස්....ඔයාගේ ජූන්ට දැන් මේ දේවල් දරාගන්න අමාරුයි....

" 👩‍🔬 සර්,ඩොක්ටර් සියොක් ජින් එයාගේ කැබින් එකට එන්න කීවා........."

" 🐨 ok......."

හොස්පිට්ල් එකේ ඇදක් උඩ ඇග පුරාම එක එක කටු ගහලා අවුරුදු එකහමාරක් තිස්සෙ හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න මගේ මැනික දිහා බලාගෙන ඉන්නකොට නස් කෙනෙක් රූම් එකට ආපු නිසා මං හරි සිහියට ආවා....

ඔව් මීට අවුරුදු එකහමාරකට කලින් මං හිතුවෙ මට මගේ හාරාව නැතිවුනා කියලා..ඒත් එහෙම වුනේ නෑ...මගේ හාරා ගොඩාක් ශක්තිමත්....ඒ නිසා එයාට ජීවත් වෙන්න පුලුවන්....ඒත් මීට අවුරුදු එකහමාරකට කලින් පියවුන ඒ දගකාර ඇස් මේ වෙනකල් ඇරුනේ නෑ...හැමදාම බලන් හිටියේ ඒ ඇස් ඇරෙනකල්....ඔව් මං තවමත් බලන් ඉන්නවා......

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now