💔😈26😈💔

744 131 98
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

මං ඒක කියන ගමන් හාරා දිහා බැලුවා....එයා ගානක්වත් නැතිව ඉන්නවා.....මොනවා වෙලාද මන්දා....

" 🐱 ඒක නෙවෙ නම්ජූන් දැන් අපි මේ බලන් ඉන්නෙ උන් අපිට ඇටෑක් කරනකන්ද......"

" 🐨 මොකද්ද යුන්ගි ඒ ඇහුවෙ......"

" 🐱 නෑ ඉතින් අපි ඉස්සර අපිට අනතුරක් තියනවා නම් අපි ඒ දේ වෙකනකල් බලන් ඉන්නෙ නෑනේ...ඒ දෙ වෙන්න කලින් අපි ඉවරයක් කරනවානේ......."

" 🐥 යුන්ගි හ්‍යුන්ග් කියන කතාව ඇත්ත නම්ජුන් හ්‍යුන්ග් මට හිතෙන විදියට ඔයා මේ වැඩේ පස්සට දානවා......"

" 🐹 මටත් ඒක තේරුනා නම්ජූන් මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ....අපි වූබින් ඉන්න තැනත් දන්නවා තව ටිකක් අපේ ගැන්ග් එක රෙඩි කරලා ගත්තා නම් අපිට වූබින්ව නවත්තන්න පුලුවන්........"

"🐨 මට බයයි........."

" බයයි............"

මං බයයි කීව ගමන් ඔක්කොමලා කර කර හිටපු වැඩ අමතක කරලා දාලා මගෙ පැත්තට හැරුනේ පිටසක්වලින් ආපු එකෙක් දිහා බලන විදියට...ඔව් මට බයයි...මගේ අතින් පුංචිම හරි වැරැද්දක් වුනොත් එකෙන් බලපෑම වෙන්නේ හාරාට...වූබින් කිසිම වෙලාවක මට ඇටෑක් කරන්නෙ නෑ...අනිවාරෙන් ඌ මගේ හාරාට කරදරයක් කරනවා...ඉතින් මං කොහොමද එහෙම එකේ ඌ එක්ක පැටලෙන්න යන්නේ......

" 🐰 මොකද්ද හ්‍යුන්ග් ඔයා කීවෙ....බයයි....මං දන්න තරමින් RM කියන්නේ බය කියන වචනේ තේරුමවත් දන්න කෙනෙක් නෙවෙ......."

" 🐯 හ්‍යුන්ග් මොකක් හරි ප්‍රශ්නයක්ද......"

" 🐹 ජූන් ඇයි මේ....ඔයා මොනවා ගැනද බය වෙන්නේ......"

" 🐨 මගේ ජීවිතේ ගැන......"

" 🐱 ම්.....මොකක්....උබ කවදද බං උබ ගැන බය වුනේ......"

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now