💔😈30😈💔

670 123 94
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
-----------------------------------------------------------
" හාරා කලබල නොවී ඉන්න.....හොදට බලන්න අපේ කවුද අඩු කියලා......"

හාරා‍යි මමයි වටපිට බැලුවෙ කවුද මෙතන අඩු කියලා හොයාගන්න ඕන නිසා......ඒත් හැමෝම මෙතන ඉන්නවා.....

" නම්ජූන් හැමෝම මෙතන ඉන්නවා......."

මේ කලබල වෙලා වැඩ කරන්න ඕන වෙලාවක් නොවන නිසා මං එතන තිබ්බ පුටුවකින් වාඩි වෙලා හොදට කල්පනා කරේ මෙතනදි කාටද කරදරයක් වෙන්න පුලුවන් කියලා.....ඒත් එක්කම මට මතකෙට ආවෙ යොන්ජුන්ව...බැරිවෙලාවත් වූබින් කිවෙ එයා ගැනද....මං ඉදගෙන හිටපු තැනින් නැගිට්ටුනේ යොන්ජුන්ට මොකක් හරි කරදරයක් වෙයි කියලා මගේ හිත කියපු නිසා...

" හාරා යොන්ජුන්......"

" යොන්ජුන්......"

" ඔව් හාරා සමහරක් විට වුබින් කියන්න ඇත්තෙ එයා ගැන......."

" එත් එයා කොරියා වල නෑනේ...."

" නෑ හාරා එයා ඉන්නෙ කොරියාවෙ...."

" මොකක්..."

" ඔව් හාරා එයා දැනටමත් මෙහාට එන ගමන්......."

" දෙවියනේ යොන්ජුන්......"

මං දැක්කා හාරාගේ ඇස් බයෙන් වැහිලා යන විදිහ...ඒත් එක්කම හාරා මගේ අතේ තිබුන මගේ වාහනේ යතුරත් අරගෙන හෝල් එකෙන් එලියට දිව්වා...මාත් එයාගේ පස්සෙන්ම එලියට දිව්වෙ නිදාගෙන හිටපු යුන්ගිගේ ඉනේ තිබ්බ ගන් එකත් ගන්න ගමන්....

......Jacky pov......

නම්ජූන් යොන්ජුන්ගේ නම කියනකොට මට ආපහු මගේ අතීතය මතක් වුනා...මගේ හිත කිවෙ මට තවත් අහිමිවීමක් දරාගන්න තරම් හයියක් නෑ කියලා.. ඔව් යොන්ජුන්ට කරදරයක් වුනොත් මට බැරිවෙයි මටම සමාවක් දෙන්න...හැමදාමත් වගේ අදත් අපේ ප්‍රශ්න නිසා වෙන කෙනෙක්ගෙ ජීවිතයක් අනතුරේ වැටෙන්නයි යන්නෙ...නෑ කොහොමත්ම ආපහු  කාටවත් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ...

😈EVIL LOVERS (mafia) (Completed)😈Där berättelser lever. Upptäck nu