💔😈05😈💔

893 147 24
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
සූබින් කතා කරලා ඉවර වෙනවත් එක්කම ජැකී කැබින් එක ඇතුලට ආවෙ අපි නොහිතපු වෙලාවක...මෙච්චර වෙලා අපි කතා කරපු කිසි දෙයක් එයාට ඇහුනේ නැත්නම් හොදයි..ඒත් ඒ දේවල් ඇහුන නම් මේක තමා විනාසේ පටන් ගැම්ම..😪😪

.....Jacky pov.....

උදේම මම yeonjun එක්ක company එකට ගියේ yeonjunට දැන් company එක භාර දෙන්න කාලේ හරි නිසා එයාට ටිකක් company එකේ වැඩ හුරු කරන්න ඕන නිසා....company එකේ වැඩි වෙලාවක් ඉන්නෙ නැතුව yeonjun ව company එකේම තියලා මං ආපහු අපේ ප්ලේස් එකට ආවෙ ගැන්ග් එකේ වැඩ ටිකත් ඉවර කරන්න කියලා හිතා ගෙන...මං කැබින් එක ඇතුලට එනකොට කැබින් එක ඇතුලේ සූබින් ලීනා දෙන්නම ලොකු කතාවක හිටියේ...ඒත් එයාලා මං එනකොටම කතාව නවත්තපු නිසා මට හිතුනා එයාලා කතා වෙන දේ මට අදාල නැතුව ඇති කියලා..ඒ නිසාම මං ඒ ගැන හිතන්නෙ නැතුව සූබින් බිබී හිටපු කෝෆී එකත් අරගෙන මගේ පුටුවෙන් වාඩි වුනා...

" දැන්ද ආවෙ නෝවා...."

" ඔ...ඔව් ජැකී..ම්..මං දැන් ආවෙ..."

" මොකො මේ ගොත ගහන්නේ... මොකක් හරි ප්‍රශ්නයක්ද...."

" අනේ නෑ නෑ ජැකී...අද ම්...මේ මගෙ අතින් ඔපරේශන් එකක් වැරදුනා....ඒකයි මේ...."

" මොකක්.... ඔයා අතින් ඔපරේශන් එකක් වැරදුනා කියන එක වෙන්න පුලුවන් දෙයක්ද නෝවා....."

" වෙන්න බැරි දේවල් නම් මේ ඕන තරම් වෙන්නෙ ජැකී....ඒක නෙවෙ කෝ yeonjun...."

" අහ්..මං එයාව company එකේ තියලා ආවෙ...මොනා වුනත් දැන් එයාට අයිති දේවල් භාර දෙන්න කාලේ හරි....."

" 🐺 නූනා මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන..."

" 💓 සූබින් එපා...."

" 👾 මොකද්ද නෝවා එපා කියන්නේ... මොකද්ද සූබින් මට කියන්න...."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now