01.When Your Abusive Husband Cheated On You While You Are Pregnant...

1.6K 175 14
                                    

Jimin Pov

මන් මගෙ හන්ස්බන්ඩ් එනකන් බලන් ඉන්නේ...එයාගේ නම Jeon Jungkook...Famous JJK Company එකේ Ceo...අපි මැරි කරලා දැනට මාස 4ක්......මේ මාස හතර ඇතුලේ එයා වැඩිපුරම කියපු වචනේ 'මන් තමුන්ට වෛර කරනවා..' එයාට තරහා ගියාම මට ගහනවත් එක්ක....ඒත්...මටත් පිස්සු මන් හැමදාම එයාට සමාව දෙනවා...අඩුම එයා මගෙන් සමාව ඉල්ලන්නෙත් නැතුවම...ඒත් මන් දන්නෑ මන් එයාට මේතරම් ආදරේ කරන්නේ කියලා....එයා මට ආදරේ කරනවා තියා මට කැමතිවත් නෑ මොකද මන් දුප්පත් පවුලක කෙනෙක්නේ😔එයා හැමතිස්සෙම ඒක කියලා පෙන්නනවා...ඒත් මන් ලේසියෙන් උත්සාහය අත්අරින්නෑ...මන් දැන්නෑ ඒත් මට දැනෙනවා එයා වෙනස් වෙයි කියලා...මන් මගේ කල්පනාවේ ඉද්දි කෙනෙක් දොර ඇරන් ගේ අස්සට ආවා...මන් දැක්කේ ගොඩක් ටයර්ඩ් ජන්කුක් කෙනෙක්...මන් ඉක්මනට එයා ගාවට ගිහින් එයාගේ බඩු ටික ගත්තා...

"ඇයි තමුන් හැමතිස්සෙම තමුන්ගේ ඔය කැත මූන මට පෙන්නන්න බලන් ඉන්නේ?!"

ඒක රිදුනා...

"සමාවෙන්න.."

මන් බිම බලන් කිව්වා...

"මන් යනවා වොශ් දාගන්න...ඩිනර් එක ලෑස්ති කරනවා.."

මන් ඔලුව හෙලෙව්වම එයා උඩට ගියා....

මන් ඉක්මනටම කිචන් එකට ගිහින් කෑම ටික රත් කලා...මොකද එයා කැමති නෑ කිසි දෙයක් පරක්කු වෙනවට....මට එයාගේ අඩි සද්දේ ඇහෙද්දි එයාගේ ප්ලේට් එකට කෑම ටික සර්ව් කලා..ඔව් එයාගේ ප්ලේට් එක...මොකද එයා කැමති නෑ මාත් එක්ක කන්න...එයා පුටුවේ ඉදගෙන නිහඩවම කෑම කද්දි මන් එයා දිහාම බලන් හිටියා....

"මන් දිහා කන්න වගේ බලන් ඉන්නැතුව ගිහින් බොන්න වතුර ටිකක් ගේනවා..."

කේන්තියෙන් එයා එහෙම කිව්වම මන් ටක්ගාලා ගිහින් වතුර ග්ලාස් එකක් අරන් එයාට දෙන්න යද්දි එකපාර වීදුරුව බිම වැටිලා කුඩු වුනා...මන් සියපාරක් විතර මටම බැනගත්තා...

"මොන මගුලක්ද ජිමින්!!!තමුන්ට හරියට වතුර වීදුරුවක් වත් අල්ලගන්න බැරිද!!!මොන මගුලකටද තමුන් වගේ කොල්ලෙක්ව අම්මා මට බැදගන්න කිව්වද මන්දා!!!මට තවත් මේක ඉවසන්න බෑ!!!තමුන්ට දඩුවමක් දෙන්නම වෙනවා!!!"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now