16.When He Slapped You Not Knowing You Are Pregnant...

589 104 18
                                    

Author Pov

අදත් උදෙන්ම නැගිට්ට ජිමින් එයාගේ එහාපැත්ත බැලුවේ කෙනෙක්ව දකින්න උනත් හැමදාම වගේ එතන හිස්...

දුකෙන් හුස්මක් පාත දැම්ම ජිමින් එයාගේ ෆෝන් එක අතටගත්තත් එකපාර එයාට වමනෙට වගෙ ආව නිසා එයා දුවල ගිහින් කොමඩ් එකට වමනේ කලා...

"ආහ් මොකද මේ...අනිවාරෙන් මන් ඊයේ රෑ මොනාහරි නරකදෙයක් කන්න ඇති..මටත් ඉන්න බෑනේ ශික්!"

තමන්ටම බැනගත්ත ජිමින් කට හෝදන් ආයේත් ඇදට ඇවිල්ලා ෆෝන් එක අතට ගත්තා....

ජිමින්...එහෙමත් නැත්තම් ජියොන් ජිමින් කියන්නේ JJK ENT. එකේ CEO ජියොන් ජන්කුක්ගේ ලීගල් හස්බන්ඩ්....

ජිමින් ජන්කුක් දෙන්නා ගියේ එකම කොලේජ් එකකට....අවුරුද්දකින් විතර ජන්කුක් ජිමින්ට ප්‍රපෝස් කරාම එයා ඒක පිලිගත්තේ ජන්කුක් කියන්නේ ජිමින්ගෙත් ආදරේ උනු නිසා...

ග්‍රැජුවේශන් එකෙන් පස්සේ ජිමින් ජන්කුක් දෙන්නා එයාලගේ දෙමාපිය ආදරේ මැදම විවාහ උනේ එයාලා ගොඩක් සතුටින් ජීවතේ ගතගකරද්දි...

ඒත් ඒ හැමදෙයක්ම වෙනස් උනේ මිස්ටර් ජියොන් ජන්කුක්‍ට කම්පැනි එක භාර දුන්නම....

ජන්කුක් කම්පැනි එක භාරගත්තයින් පස්සෙ එන්න එන්නම කම්පැනි එක ප්‍රසිද්ධ වෙන්න ගත්තේ ජන්කුක්‍ට වැඩ වැඩිකරලා...

ජන්කුක්ට ජිමින් ගැන බලන්න තියා එයා එක්ක කතාකරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ....

ජන්කුක් එන්න එන්නම ජිමින්ව මගෑරලා එයාට ගොඩක් සීතල වෙන්න ගත්තේ ජන්කුක්ටත් නොදැනිම....

ෆෝන් එක අතට ගත්ත ජිමින් පොඩි වෙලාවක් ෆෝන් එක බලලා ගිහින් වොශ් දාගත්තා...

වොශ් දාගත්ත ජිමින් පස්සෙ ගියේ ජීහීගේ රූම් එකට....

ජීහී කියන්නේ ජන්කුක්ගේ අක්කගේ දුව..

වැකේශන් එකට ජීහී මෙහෙ ඉන්නම ඕන කිව්ව නිසා ජන්කුක් ජිමිනුත් හා කිව්වා....

ජීහීවත් නැගිට්ටෙව්ව ජිමින් ජීහිවත් වොශ් දාලා බ්‍රෙක්ෆස්ට් හදන්න ගියා...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now