When He Slapped You Not Knowing You Are Pregnant.....Part 2

567 112 13
                                    

Author Pov

ගස්ට් රූම් එකේ දොර වහගත්ත ජිමින් දනිස් දෙකත් පපුව ලගට කරන් හිමීට ඉකි ගගහා ඇඩුවේ ජන්කුක් ඇවිල්ලා දොරට තඩිබාද්දි...ජන්කුක් ජිමින්ගෙන් කොච්චර සමාව ඉල්ලුවත්..කොච්චර දොර අරින්න කිව්වත් ජිමින්ගෙ කටින් පිටවුනේ

"මන් තමුන්ට වෛර කරනවා..."

කියන වචන ටික විතරයි...ඒ වචන වලින් ජන්කුක්ගෙ හිත කැඩිලා ගියේ ජන්කුක් හිස් හිතකින් එයාගේ රූම් එකට යද්දි..

එයා කොච්චර නිදාගන්න ට්‍රයි කලත් එයාට නින්ද නොගියෙ එයාගේ අත් වල එයාගෙ චූටි ඒන්ජල් නොහිටිය නිසා...

In The Morning...

අඩල අඩල හෙම්බත් උනු ජිමින්ට නින්ද ගියේ කීයටද කියවලත් එයා දන්නෑ....

ඒත් උදෙන් ජිමින්ට ඇහැරුනේ එයාට වමනෙ යන්න වගෙ ආව නිසා...

Morning Sickness!

කොමඩ් එකට වෝමිට් කරපු ජිමින් එහෙම්මම වොශ් දාගෙන කිචන් එකට ආවේ එයාට බ්‍රෙක්ෆස්ට් හදාගන්න....

මොකද අද සදුද නිසා ජන්කුක් ජීහිව ස්කූල් දාලා ඔෆිස් එකට ගිහින් ඇති කියලා ජිමින් දන්නවා...

ජන්කුක් කවදාවත් බ්‍රෙක්ෆස්ට් වලට ගෙදර හිටියේ නෑ!

ඒ නිසා හැමදාම උනේ ජිමින් රහට හදන කෑම ටික අපතෙ යන එක විතරයි....ඒ නිසා එයා හිතුවේ එයාට විතරක් අද බ්‍රෙක්ෆස්ට් හදාගන්නවා කියලා...

කිචන් එකට ගිය ජිමින් ඒප්‍රන් එකත් ඇදගෙන ඇපල් කප කප ඉද්දි එකපාර එයාව දඩාර පපුවකට හේත්තු උනේ ජිමින් ගැස්සිලා යද්දි...

ඒත් ඒ සුවද ජිමින් හොදටම දන්න නිසා එයා නිකන් හිටියත් එයා ඇතුලතින් ගොඩක් පුදුම වෙලයි හිටියේ ජන්කුක් ඔෆිස් ගිහින් නැති නිසා..

ඒත් ඊයේ රෑ වෙච්ච දේවල් ජිමින්ට මතක් උනාම් ජිමින් ජන්කුක්ව හාශ් විදිහට තල්ලු කරලා ගිහින් ෆ්‍රිජ් එකෙන් කිරි එක අරන් ග්ලාස් එකකට වක් කරගත්තා....

"මිනී...."

"........."

"බබා....."

".........."

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now