When Your Cold Husband Got You Pregnant...Part 3

441 99 16
                                    

Author Pov

Time Pass
After 5 Months...

ජිමින්ගේ බඩ දැන් ලොකුයි...
ජිමින් දැන් බෝලයක් වගේ කියුට්...

මේ මාස 5 පුරාම ජන්කුක් ජිමින්ව සැලකිල්ලෙන් බලාගත්තා...
කිසිම අඩුවක් නම් එයා කලේ නෑ...
ඒ වගේම ඉස්සර වගේ ජිමින්ට කැගැහුවෙවත් ගැහුවෙවත් නැති උනාට ගොඩක් හොදින් කතා කලේ නෑ සැරෙන් කතා කලා මිසක්...
ඒත් ඒ හැමදේටම ජිමින් මාර විදිහට ආදරෙ කලා...
මේ හැමදේම එයාට ලැබුනේ එයාගේ බඩේ ඉන්න එයාගේ බබා නිසා...
ජන්කුක්ගෙන් එයා බලාපොරොත්තු උනු ආදරේ ඒ බබා නිසා එයාට ලැබුන එකට එයා කොච්චර ස්තූතිවන්ත වෙන්න ඇද්ද....

සෝෆා එකේ ඉදගෙන මැංගා එකක් කියව කියව හිටිය ජිමින් ගැස්සිලා ගියේ ජන්කුක් දොර ඇරගෙන ආව සද්දෙට...
එයාට කියන්න පුලුවන් ජන්කුක් ඉන්නෙ මාර තරහකින් කියලා..

"ජ් ජන්කුක්..."

හිමිට බඩත් අල්ලන් නැගිට්ට ජිමින් ජන්කුක්ගෙන් ඇහුවත් ජන්කුක් මොකුත් නොකියා රූම් එකට ගියේ ජිමින් පස්සෙන් යද්දි...

එයාල  ලගදි එයාලගේ බෙඩ්රූම් එක පහල තට්ටුවට ශිෆ්ට් කරගත්තේ ජිමින්ට පඩිපෙල නගින්න අමාරු නිසා...

"ජ් ජන්කුක්..."

"මොකද ජිමින්?!"

එකපාර ජන්කුක් කැගැහුවම ඉස්සර වගේ ආයෙත් ජිමින් ගැස්සිලා ගියා..
එයාට දැනුනා එයාගේ ඇස්වලට කදුලු එනව...ඒත් එයා ඒවා දරාගත්තේ මෙතන බොරුවට අඩන්න දෙයක් උනේ නැති නිසා...

"ම් මොකක්ද උනේ..ඇ ඇයි ඔ ඔයා-"

"මොකක්ද උනේ?!තමුන් අහන්නෙ මොකක්ද උනේ කියලද ආ?!තමුනුයි තමුන්ගේ බඩෙ මේ ඉන්න පොඩි එකයි නිසා මගේ මුලු ජීවිතෙම විනාශ උනා!!තමුන් නිසා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මාත් එක්ක බ්‍රෝකප් උනා!!තමුන් දන්නවද මන් එයාට කොච්චර ආදරේ කලාද කියලා ආ!!තමුන් මොකටද මගේ ජීවිතේට ආවේ!!තමුන් වගේ එක කරදරයක් වෙනුවට දැන් තමුන්ගේ බඩේ මාව නැතිකරන්න ආව නසරානියෙකුත් ඉන්නවා!!තමුන් කියන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මාව දාලා ගියාම මෙතන පාටි දාන්න කියලද ආ!!තමුන් දන්නවද එයා මාව දාලා ගියේ ඇයි කියල  ආ!!තමුන් දන්නවද!!"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now