10.When Your Daughter Begs For A Sibling Infront Of Your Scary Mafia Husband

681 122 34
                                    

Jm Pov

මන් කිචන් එකට යන්නේ කොෆී ටිකක් හදාගන්න.....මගේ හස්බන්ඩ් ජන්කුක් අපේ රූම් එකේ නිදි....ඒත් මට එයාව ඇහැරවන්න ඕන කමක් නෑ....එයා නැගිට්ටම හෙන භයානකයි ...සමහරවෙලාවට ජියා අපේ දුව යනවා එයාගේ ඩැඩාව ඇහැරවන්න.....ඒක තමා මාව ගොඩක් බය කරවන්නේ.....මන් ජියාව එයා නැගිටින්න කලින් හෝ අප්සට් , තරහෙන් ඉන්න වෙලාවට , බරපතළ දේවල් කරන වෙලාවට ස්ට්‍රෙස් වෙලා ඉද්දි එයා ලගටවත් යන්න දෙන්නැතුව නවත්තනවා...හ්ම් එතකොට ජියා මේසෙට වෙලා එයාගේ ඩැඩාට චිත්‍රයක් අදිනවා.....එකපාර ඒ චිත්‍රේ මට පෙන්නපු ජියා ජන්කුක් ගාවට දුවලා ගියේ මගේ හාට් එක නැවතෙන්න වගේ ෆීලින් එකක් එද්දි....මට ජන්කුක්ට ලං වෙන්නෝන...ඒත් එයා කරන වැඩ මාව එයාගෙන් තවත් දුරස් කරනවා....

"ජිමින් මොනාද ඔයා කරන්නේ...."

මට එයාගේ ඩීප් වොයිස් එක ඇහුනේ එයා පහලට එද්දි....ඒක ඇහුනමත් මගේ ඇග ඇතුලින් හිරියක් යනවා වගේ....මගේ මුලු ඇගම එයා පැත්තට හැරෙව්ව මන් හිනාවුනේ ටිකක් නර්වස් වෙලා....

"ඔහ් අහ් හේ බේබි...ම මන් බොන්න මොනාහරි හදාගන්න ආවා...ඔ ඔයාටත් ඕනද...!"

මන් නර්වස් නිසාද කොහෙද වචනත් පැටලුනා....එකපාර එයා මගේ පැත්තට ආවා...දෙයියනේ එයා මට රිද්දයිද...මට ගහයිද...ආහ්හ් කෞරුහරි උදව් කරන්න!!!

"නෑ මට මොකුත් ඕන නෑ...මීට පස්සෙ ඔයා මට නොකියා ඇදෙන් බැහැලා ගියොත් බලාගමු...!!තේරුනාද!!"

"ඔ ඔව් මට තේරුනා....ස් සොරි..."

ඔලුව හොල්ලපු ජන්කුක් ආයේ උඩට ගියා...අල්ලන් හිටිය හුස්ම පාත දාපු මන් කර කර හිටිය වැඩේ කරන්න පටන් ගත්තා....

"පපා!!"

මගේ ඔලුව නික්ම්ම ජියා පැත්තට හැරුනේ එයා මට කතා කරපු නිසා....මන් එයා දිහා බැලුවේ පොඩි හිනාවක් මූනේ තියාගෙන....

"පපා ඩැඩා කොහෙද...මට-"

"ඩැඩා වැඩ පැටියෝ...ඔයාට ඩැඩාව බලන්න ඕනනම් දත්මැදලා ඇද අස් කරලා පහලට එන්න කන්න....හාද පැටියෝ...."

"හරි පපා!!"

Time Skip

ජියා මගේ එහාපැත්තට වෙලා චිත්‍ර අදිද්දි මන් එයාගේ චිත්‍ර දිහා බලන් හිටියා....එයා හැමතිස්සෙම කෙනෙක්ව අදිනවා...ඒත් ඒ කෞද කියලා මන් දන්නෑ...එයා අපේ ෆැමිලි එකේ කෙනෙක් නෙවේ...!

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now