When He Accidently Got You Pregnant....Part 2

378 78 8
                                    

After 2 Days...

ජන්කුක්ට එදා ඇහැරුනේ දවල් වෙලා...එයාට කලින් දා වෙච්ච කිසිම දෙයක් මතක තිබ්බෙ නැත්තේ එයා ගොඩක් මත්වෙලා හිටිය නිසා වෙන්න ඇති...කොහොම හරි පහලට ආව ජන්කුක් ජිමින්ව හෙව්වත් මිසිස් ජියොන් කිව්වා ජිමින් රෑම ගිහින් කියලා..

ජන්කුක්ට ඒ ගැන සැක හිතුනත් එච්චර ඒ ගැන හිතුවෙ නෑ...

එයා ඊලග දා යුනි ගියාට ජිමින් යුනි ඇවිත් හිටියේ නෑ. ..ජන්කුක් පාක්ට කෝල් කරාම පාක් කිව්වේ එයාල එන්න තව සති ගානක් යයි කියල..මොකද ජිමින්ගෙ අම්මගේ කම්පැනි එකක් එහෙ තියෙන නිසා එයාලට එහේ පොඩි ප්‍රශ්නයක්...මේ අතරතුර ජිමින් තනියෙන් ඉන්න හැදුවත් එයා දන්නවා ජන්කුක් අනිවාරෙන්ම එයාව හොයන් එනවා කියලා...එයා තාම ජන්කුක්ට මූන දෙන්න ලෑස්ති නැති නිසා එයා එයාගෙ හොදම යාලුවෙක් උනු ටේගේ ගෙදර නවතින්න ගියා...එයා හිටියෙත් සෝල් වලමයි....ජිමින් වෙච්ච හැමදෙව්ම ටේට කිව්වම් ටෙට පුදුම තරහක් ආවේ ජන්කුක් ගැන...ඒත් ජිමින් ටේව කාම් කරලා එහේ නැවතුනා...

After 1 And Half Weeks

ජිමින් තාමත් යුනි ආවේ නෑ...ජන්කුක් මෙ ගැන කලබල වෙලා ජිමින්ව හොයන්න එයාගෙ ගෙදර ගියත් ජිමින් එහෙ හිටියෙ නැ...එයා ශේප් එකේ පාක් අන්කල්ට කෝල් කරලා ඇහුවත් එයාට දැනගන්න ලැබුනා ජිමින් එහෙත් නැ කියලා...එයා ගොඩක් බය උනා...එයා ජිමින්ව හැමතැනම හෙව්වත් එයාට හොයාගන්න බැරි උනා...බැරිම තැන එයා මිස්ටර් ජියොන්ගේ උදව් ඇතිව හොයාගත්තා ජිමින් ඉන්න තැන...

එයා ටේගේ ගෙදර ගිහින් තට්ටු කලාම දොර ඇරියේ ජිමින්...ජන්කුක් එයාගෙන් ඇහුවත් ඇයි ආවෙ නැත්තේ කියලා ජිම්ජ්න් කිව්වේ ටේ එක්ක ඉන්න හිතුනා කියලා...ජිමින්ට තේරුනා ජන්කුක් ඉන්න විදියෙන් එයාට එදා උනු දේවල් මතක නෑ කියලා...

කොහොමහරි ජිමින් ජන්කුක් එක්ක එයාගෙ ගෙදර ආවා...

"ජන්කුක්..."

ජිමින්ගේ ගෙදර ජන්කුක් නැවතුනේ පාක් අන්කල්ගෙයි ජියොන්ගෙයි අවසර ඇතුව....

ඩිනර් හද හද හිටිය ජන්කුක්ට ජිමින් කතා කලා...

"කියම්න මින්..."

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now