23.When Your Cold Husband Got You Pregnant..

445 96 9
                                    

Author Pov..

Jeon Ent.එක කියන්නේ මුලු කොරියාවෙම නම ගිය කම්පැනි එකක්...ඒක අයිති උනේ කොරියාවේ පවර් ෆැමිලි එකක් උනු ජියොන්ස්ලට...

එතකොට පාක් ෆැමිලි එක....පාක් ෆැමිලි එක කියන්නේ ජියොන්ස්ලගේ හොදම යාලුවෝ වගේම The Park Chamber කියන තරු 5 පන්තියේ අවන්හලේ අයිතිකාරයෝ...ඉතින් පාක්ලා කොයිම විදිහකින්වත් ජියොන්ලට දෙවෙනි උනේ නැ.....

ජියොන් පවුලේ එකම පුතා...එහෙමත් නැත්තම් වර්තමානේ Jeon Ent. එකේ CEO උනේ ජියොන් ජන්කුක්....එයා මාස 6කට කලින් විවාහ උනු කෙනෙක්....එයා විවාහ උනේ පාක් පවුලේ එකම පුතා උනු පාක් ජිමින් එක්ක....ඒක ඇත්තෙන්ම කිව්වොත් ඒ පවුල් අතර තිබ්බ සම්බන්දේ තවත් ශක්තිමත් කරන්න එයාලගේ පවුල් අතර උනු ඇරේන්ජ් මැරේජ් එකක්!

ජන්කුක් කියන්නේ ලස්සන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙනෙක්...එයා කොහොමත්ම කැමති උනේ නෑ නන්නාදුනන කොල්ලෙක්ව බදින්න...එයා බයි වුනත් එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා!

ඒ නිසා එයාට ඕන උනේ නෑ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ට ද්‍රෝහිකම් කරන්න..
ඒත් එහෙමයි කියලා එයාට බෑ එයාගෙ පවුලට එරෙහි වෙන්න...ඒ නිසාම එයා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඔක්කොම පහදා දීලා ජිමින්ව කසාද බැන්දා....

එයාලගේ පවුල් ජීවිතේ කවදාවත් ලස්සන එකක් උනේ නෑ....

ජිමින් වයිෆ් කෙනෙක් හැටියට එයාගේ යුතුකම අකුරටම කරත් ජන්කුක් ඒකෙ  මොකක් හරි වැරැද්දක් හොයාගත්තා...

එයා පොඩි දේටත් ජිමින්ට කෑගහලා එයාගේ හිත රිදෙව්වේ ජිමින්ගෙ හිතේ තමන් ගැන තියෙන දලුලා වැඩෙන ආදරේ ගැන අංශුමාත්‍රයක්වත් නොදැන...

ඒත් ජිමින් ඒ ඔක්කොම දරාගත්තේ එයාගේ හස්බන්ඩ්ට තිබ්බ ආදරේ නිසාමයි....
කොච්චරදෝ අවස්තා ඇති ජන්කුක් ජිමින්ට ගහපු...
ජන්කුක් ජිමින්ට ලැජ්ජ කරපු...
ජන්කුක් ජිමින්ට බැනපු...
ජන්කුක් ජිමින්ට චෝදනා කරපු...

ඒත් ජිමින් ඒ ඔක්කොම දරාගත්තා...
තමන්ගේ ආදරේ නාමෙන්!

*****

ජිමින් හැමදාම වගේ අද උදෙත් නැගිටලා සතුටින් එයාගේ හස්බන්ඩ්ගේ බ්‍රෙක්ෆස්ට් එක ලෑස්ති කලේ එයාගේ හස්බන්ඩ් වෙනදා වගේම කෑම නොකා යන එක දැන දැනමයි.....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now