06.When He Say He Regret Dating You....

765 136 7
                                    

Jm Pov

මන් ජන්කුක් එනකන් හෝල් එකේ බලම් ඉද්දි තමා තේරුන් ගියේ එයා කොහොමත් පරක්කු වෙලායි එන්නේ කියලා....
ඒත් මන් එයා එනකන් බලන් ඉන්න ඕන මොකද එයා කිව්වා අද රෑට අපි ඩිනර් එකට එලියට යනවා කියලා....
මේ දවස් වල ජන්කුක් ඉක්මනටම කේන්ති ගන්නවා...ඒත් මට එයාව තේරුම්ගන්න පුලුවන්...
දවසකට පැය 9ක් එක දිගට වැඩ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවේනේ....
මට ඇත්තටම ජන්කුක්ගේ කම්පැනි එක ගැන....මොකද එයාලාට එකදිගට කස්ටමර්ස්ලා ලොස් වෙනවා....
මන් හිතනවා මට එයාට හෙල්ප් කරන්න පුලුවන් වෙයි කියලා...
එකපාර ඩෝ එක ඇරුනම ඒ ජන්කුක් කියලා මන් දන්න නිසා මන් එයාලගට ගියා...

"හේ බේබි කොහොමද දවස.."

"වෙනදා වගේමයි එපාවෙනවා...ඩිනර් එකට මොනාද තියෙන්නේ..."

ශිට් මන් අද ඩිනර් හැදුවේ නෑ ජන්කුක් අපි ඩිනර් එකට එලියට යනවා කියපු නිස...

"අහ් බේබි ඔයා ගිහින් වොශ් දාන් එන්නකෝ...මන් මොනාහරි හදන්නම්..."

"මොකක්ද ඒකේ තේරුම ජිමින්?!"

"මන් ඩිනර් හැදුවේ නෑ මොකද-"

"තමුන් ඔච්චර මෝඩයිද ජිමින්!!!!"

"ජන්කුක් මන් හැදුවේ නැත්තේ-"

"වහගන්නවා ඔය කට ජිමින්!!!!!තමුන් ඇයි ඔච්චර කෙයාලස් ජිමින්!!!මට දැනටමත් මුලු දවසම වැඩ කරලා පිස්සු වගේ!!!!!"

"ජන්කුක් මට-"

"නෑ තමුන්ට තේරුම්ගන්න බෑ!!!මට සනීප නෑ වගේම මුලු දවසම වැඩ කරලා ගොඩක් ටයඩ්!!!!ඒත් තමුන් ගෙදරට වෙලා ඔහේ කකා බිබී ඉන්නවා ගෙදරට සල්ලි හම්බකරන්නේ මොකාද මොකටද කියල දන්නැතුව!!!!!!තමුන් දන්නවද දෙයක් මන් පසුතැවෙනවා තමුන් වගේ එකෙක්ව ඩේට් කලාට!!!!!!!!!"

මො මොකද්ද එයා කිව්වේ...මට ඇහුනදේ ඇත්ත නෙවෙ....නෑ නෑ...ජන්කුක් විතරයි මට ඉන්නේ....

"මන් කියනදේ අහන්න ජන්කුක්!!!-"

මන් කියන්න යන දේ නැවතුනේ මගේ කම්මුලට් වැදුන පාරක් නිසා..

"තමුන් කොහොමද මට කෑගහන්නේ ආ!!!උත්තර දෙනවා!!!!!අඩන එක නවත්තලා අහපු දේට උත්තර දෙනවා ජිමින්!!!!!"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now