21.When He Says He Dont Want To See Your Face Anymore...

351 76 8
                                    

Author Pov

"ජන්කුකාහ්හ්හ්!!"

උදේපාන්දරම මුලු ක්ලාස් එකම දෙදරලා යන ඒ හනී වොයිස් එක ඇහෙද්දි ජන්කුක් ඔලුව ඩෙස්ක් එකේ ගහගත්තා....

"ගුඩ්මෝනින් ජන්කුකා...!"

ජන්කුක් ලගට ආව මිමී තරු කැට පිරුනු ඇස් වලින් ජන්කුක් දිහා බලන් කිව්වත් ජන්කුක් කලේ කෙඳිරි ගෑව එක...

"මොන ගුඩ් ද ඔයත් එක්ක ආහ්හ්!!"

තමන්ටම ඇහෙන්න ජන්කුක් කියාගත්තත් ජිමින්ට ඒක ඇහුනා...

ඒ තරුකැට ඇස් වල කඳුලු පිරීගෙන ආවත් එයා ටක්ගාලා ඒවා හංග ගත්තා...

"මෝනින්...."

ඩෙස්ක් එකෙන් ඔලුව ඉස්සුව ජන්කුක් ආයෙමත් හෝම්වර්ක් කරන්න ගත්තේ එයාගේ ඉස්සරහින් මිමී අත් දෙක උඩ මූනත් තියන් ඉඳගෙන ජන්කුක්ගේ ඒ හැන්සම් මූන දිහා බලාගෙන භාවනා කරද්දි...

ජිමින් කියන්නේ ජන්කුක් ඉන්න යුනි එකට අලුතින් ආව ලමයෙක්...අලුත්ම කියන්න බෑ මොකද දැන් එයා ඇවිල්ලා මාස 5ක්...එයා මේ මාස 5 ඇතුලත කලේ ජන්කුක්ට ඇලිලා ඉන්න එකමයි....එයා ජන්කුක්ට කැමතී...ඒක ජන්කුක් පවා දන්නවා...ඒත් එයා දැන්මම රිලේශන්ශිප් එකකට රෙඩි නෑ...

එත් මිමී කියන්නේ ගොඩක් හුරතල් , දක්ශ ශෝයි බබෙක්...එයාට හතුරොවත් නැති තරම්...ඉතින් ජන්කුක්ගේ උනත් හිත ජිමින්ට ගිය එක පුදුමයක් නෙවේ...

ඒත් ජිමින් හැමතිස්සෙම ජන්කුක්ගේ ඇගටම ඇලෙන්න එන එකට නම් ජන්කුක් කැමති නෑ....එයා ඉන්ට්‍රොවට් කෙනෙක් කිව්වොත් හරි...එයාගේ හැන්ඩ්සම් භාවයටම එයාට කොච්චර කෙල්ලෝ කැමති කිව්වත් , පස්සෙන් ආවත් ජන්කුක් ඒ කිසිම කෙනෙක්ට තමන් ලගටවත් එන්න දුන්නෑ...එයාට හිටියේ එකම එක යාලුවයි...ඒ ටේ....

එයා මෙහෙම හරි ජිමින්ට විතරයි ලගට එන්න දුන්නේ...ඒක ගැන ඇත්තටම ජන්කුක්ටත් පුදුමයි...

ජිමින්ගේ ඒ තරු පිරිච්ච ඇස්..
චුට්ට ඇත්තත් කදුලු පුරවගද්දි...
ඒ මොචී තරම් කියුට් කම්මුල්..
චුට්ට ඇත්තම් රතු වෙද්දි...
ඒ ප්ලම්ප් රතු ලිප්ස්...
හපල හපලම කෙල පිරිලා දිලිසෙද්දි..
ඒ සිහින් ඉන...
කෙල්ලෙක්ටත් වඩා සිහින් , ලස්සන වෙද්දි....
ඒ චූටි බෝල ඇඟිලි...
කෙනෙක්ට ගහන්නවත් මදි වෙද්දි...
ඒ හුරතල් ගානට තියෙන උස...
ඕනම කොල්ලෙක්ගේ පපුව ගානට වෙද්දි....
ඔක්කෝටම වඩා...
අර පිම්බිලා තියෙන පස්ස දැකලා හපන්නම හිතෙද්දි.....
ජන්කුක්ට උනත් දරාගන්න බෑ නේද...?

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Donde viven las historias. Descúbrelo ahora