09.When Your Ex-Bf Rapes You...

708 120 32
                                    

Author Pov

"මැනික මට දැන් යන්න වෙනවා...අහ් ඒ වගේම වැඩට ගිහින් ගෙදර එද්දි අර ශෝට් කට් පාරෙන් එහෙම එන්නෙපා හොදද...."

"අනේ හරි හරි කුක් ඔයා ඔයාගේ බිස්නස් ට්‍රිප් එකට යන්නකෝ...."

"මට තාමත් තේරුම් ගන්න බැරි ඔයා ඇයි මෙහෙම ජොබ් එකක් කරන්නේ කියලා ජිමින්...!කොරියාවේ හොදම කම්පැනි එක මගේ වෙලත්...."

"මන් කැමති නෑ කාටවත් බරක් වෙන්න...."

"ඔයා මට බරක් නෙවේ මිනී...."

"හරි හරි කුක් ඔයා දැන් යන්නකෝ....නැත්තම් ඔයාගේ ෆ්ලයිට් එකට ලේට් වෙයි...."

"හරි එහෙනම් යන්න කලින් කිස් එකක් ඕනා...."

ජිමින් කුක්ගේ ලිප්ස් පෙක් කරල

"හ්ම් බායි...ඉක්මනටම එන්න හුදේ...."

කියලා කිව්වා ...

Time Skip
Next Day

Jm Pov

ආහ් මන් මේ ශෝට්කට් එකෙන් එන්නැතුව ඉන්නයි තිබ්බේ!!මන් දන්නවයෑ මේ පාරේ ලයිට් එකක්වත් වැඩ කරන්නෑ කියලා...ආඅහ්හ්හ් ඊයේ හොදට ලයිට් වැඩ කරපු මේ පාරේ එකපාරම අද මොකක්ද උනේ....අනේ මන්දා මේ පාර හරි අමුතුයි....මගේ ඇගේ බයටම මයිල් පවා කෙලින් වෙනවා....

Author Pov

ජිමින් ටිකක් ඉක්මනට අඩිය තියලා ගමන පටන්ගත්තේ ඉක්මනටම ගෙදර යන්න පුලුවෙන් වෙයි කියන බලාපොරොත්තුවෙන්....ඒත් එකපාරම මනුස්සයෙක් ජිමින්ගේ ඉස්සරහට ආවේ ජිමින්වත් බය කරවලා.....

"හේ බේබි ගොඩ කාලෙකින් දැක්කේ ඔයාව..."

"කායි?!තමුන් මොකක්ද මෙහෙ කරන්නේ?!"

"මන් මෙහේ ආවේ ඔයාව බලන්න බේබි....මාව මතක් උනේ නැද්ද ම්ම්?"

"මොන විකාරයක්ද තමුම් දොඩවන්නේ!!තමුන්ට පිස්සුද?!"

"ඔව් බේබි....මට පිස්සු....මන් පිස්සෙක් වගේ ඔයාට ආදරේ කරනවා මිනී...."

"මොන මගුලක්ද?!තමුන්ට මොනාද වෙලා තියෙන්නේ කායි!!!අහගන්නවා අපි බ්‍රෝකප් වෙලා දැන් අඩුම අවුරුදු 2ක් වෙනවා!!!ඒත් තමුන් දැන් ඇවිල්ලා විකාර දොඩවනවා!!!"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now