When You Got Sexually Harassed Infront Of Popular Boy...Part 2

604 111 23
                                    

Author Pov

ජිමින් දැක්කේ ටේව කායි බිත්තියට තද කරන් එයාව කිස් කරන්න හදනවා...ටක් ගාලා එතනට ගිය ජිමින් ටේව ඇදලා අරන් එයාගේ පිටිපස්සට කරලා කායිගේ කම්මුලට ගැහුවා....ඒ කරපු දේට කායිගේ හිතේ ලොකු තරහක් ආවත් එයා කලේ කටකොනින් හිනාවෙලා ටේව ඇදලා අරන් ක්ලාස් එකෙන් එලියට දාලා දොර වැහුවේ ජිමින් ගල් වෙද්දි....ජිමින් ලගට හෙමින් හෙමින් ආව කායි එකපාර ජිමින්ව අල්ලන් එයාව කිස් කරන්න ගත්තේ ජිමින් දගලලා එයාගෙ ග්‍රහණයෙන් ඈත් වෙන්න හදද්දි..ටේ කොච්චර දොරට ගැහුවත් එයාට දොර කඩාගන්න බැරිවෙද්දි එයා ටක් ගාලා එතනින් දුවලා ගියේ ජන්කුක් ලගට...මොකද එයා දන්නවා දැන් ජන්කුක් තමා එයාලට උදව් කරන්න ඉන්න එකම කෙනා කියලා...

"හියුන් හියුන් අනේ එන්නකෝ...!!"

"ටේ මොකද මේ!"

"අනේ හියුන් එන්නකෝ!!!"

ජන්කුක් ඇයි කියලා අහද්දි මොකුත් නොකියපු ටේ කුක්වත් ඇදන් ඒ ක්ලාස් එක ලගට දිව්ව....

"හියුන් හියුන් අර අර අලුතින් ක්ලාස් එකට ආවනේද...ක් කායි...ඒ ඒ මගේ එක්ස් හියුන්..........."

ටේ වෙච්ච හැමදේම කිව්වම ජන්කුක්ගේ ඇස් තරහින් දිලිසෙන්න ගත්තා...මොකද එකක් ඒ කායි තමා එයාගේ මල්ලිගේ හිත කැඩුවේ වගේම එයා ආදරේ කරන කෙනාව විනාශ කරන්නත් යන නිසා....

එකපාරින්ම දොර කඩපු ජන්කුක් ගිහින් ජිමින්ගේ ඒ මිල්කි බෙල්ල කිස් කර කර හිටපු කායිව ඇදලා අරන් ගහගෙන ගහගෙන යද්දි ටේ ටක්ගාලා හයියෙන් හුස්ම ගන්න ජිමින් ලගට ගිහින් එයාව බදාගත්තා...

ටේ ජිමින්ව බදන් අඩද්දි ජිමින්ගෙනුත් ඇහෙන් කදුලක් දෙකක් වැටුනා....මේ ක්ලාස් එකේ රන්ඩු වෙන කෑගහන සද්දෙට එක ලමයෙක් ගිහින් ප්‍රොෆෙසර් ජින්ට මේක කිව්වම ජින් ප්‍රින්සිපල් එක්කත් එක්ක ක්ලාස් එකට එද්දි ජන්කුක් කායිට සිහිය නැතිවෙනකන්ම ගහලා තිබ්බ...ඒක දැකපු ජින් ටක්ගාලා ඇම්බියුලන්ස් එකකට කෝල් කලාම ප්‍රොෆෙසර් කිව්වා ජන්කුක්ට ඔෆිස් එකට එන්න කියලා...ජිමින් වෙච්ච හැමදේම කියන්න ගියත් ජන්කුක් එපා කිය්ලා අතෙන් සිග්නල් එකක් දුන්නා...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now