07.When His Child Runs Into The Classroom...

717 141 19
                                    

Author Pov

අද දවසත් ජිමින්ගේ 2nd Year එකේ සාමාන්‍ය දවසක්....සමහර අය පේපර්වර්ක්ස් කරනවා...සමහර අය කතා කරනවා...ඒත් ජිමින්....පිටිපස්සෙම වාඩිවෙලා මොකුත් නොකර කල්පනා කර කර ඉන්නවා.....ජිමින් කල්පනා ලෝකෙන් එලියට ආවේ ලමයි නැගිටලා ප්‍රොෆෙසර්ට ග්‍රීට් කරද්දි.....

"ගුඩ් ආෆ්ටනූන් ලමයි..."

එයා එයාටම ආවේණික ඩීප් වොයිස් එකෙන් කතා කලා....

"හ්ම් අපි පාඩම පටන් ගන්න කලිම් අපි අවසානෙටම කරපු පාඩම මොකක්ද කියන්න බලන්න...."

කෞරුත් ඒකට උත්තරයක් නොදුන්නේ එයා ඩෙස්ක් එකට ඇලවෙලා ඇහිබමක් උස්සද්දි...

"කාටවත්ම මතක නැද්ද?!"

එය ඇහුවේ කට කොනේ හිනාවක් තියාගෙන....

එතකොට කෞද මේ ප්‍රොෆෙසර්???

ඒ තමා ප්‍රොෆෙසර් ජියොන් ජන්කුක්...

තාමත් කෞරුවත් උත්තරයක් දුන්නෑ....

"දැන් කාටවත් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරිනම් ගනන් 150ක් හදන්න ලෑස්ති වෙනවලා!!"

"මොකක්ද ඒ?!"

"ඒයි මතක් කරනවකෝ ගනන් 150ක් හදන්න බෑ යකෝ😩"

"ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ලමයි!!"

"අනේ මට මතක නෑනේ රෙද්ද හුවෑ😩"

ජිමින්ගේ ක්ලාස් එකේ හැමෝම මේ විදිහට රහස් කියාගද්දි ඒක නැවතුනේ කෞරුහරි හයියෙන් හුස්මක් හෙලපු නිසා....

"මන් හිතන්නේ ඔය ලමයින්ට මන් ඉගැන්නුවට කිසිම වැඩක් නෑ වගෙ!!ඔයාලට මේ පොඩි ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑනම් තියන වැඩේ මොකක්ද!!"

එකපාර ජන්කුක්ගේ නපුරු බැල්ම ජිමින්ට යොමුවුනාම ජිමින් ගැස්සුනා....

"අපි මේ ටොපික් එක ගැන මේ සති දෙකට 3 පාරක් විතර කතා කලා ලමයි!!!!මොකද ඒක තමුන්ලගේ ෆයිනල් එක්සෑම් එකේ ප්‍රධානම කොටසක්!!!!"

ජිමින් වගේම හැමෝම තමාගේ ඔලුව බිමට පාත් කරගත්තේ උත්තරේ දන්නැතුව ලැජ්ජාවටමයි....

"මන් හිතන්නේ ඒක හියුමන් පාට්ස් ගැන"

"පිස්සුද බන් මන් හිතන්නේ ඒක ප්ලාන්ට් එකක පාට්ස් ගැන..."

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now