08.When You Start Ignoring Your Cold Husband After He Calls You Annoying...

710 114 31
                                    

About Jimin
Park Jimin
22 Years Old
Clingy , Soft , Possessive

About Jungkook
26 Years Old
Cold

Jm Pov

"ඔයාට ජූස් එහෙම ඕනද ජන්කුක්😁"

"මන් දැන් යනවා මට වෙලා ගිහින්..."

"හ්ම් බායි.."

ඊට පස්සේ එයා ගියා...පුහ්...මන් එයාගේ පස්සෙන් ගිහින් එයාට අත වනද්දි එයා එක තත්පරේකට මන් දිහා බලලා වැඩට යනවා....එයාගේ කා එක නොපෙනි යනකන් ඉදල මන් ගේ අස්සට ඇවිත් ගෙදර ක්ලීන් කරන්න පටන් ගත්තා....

Time Skip
4.30 P.m

මන් ගෙදර වැඩ ඔක්කොම කරලා කේඩ්‍රාමා බල බල ඉද්දි මට එකපාරම ටේගෙන් මැසේජ් එකක් ආවා....

'හේ සෝල්මේට්..'

'ඕ සෝල්මේට් ...හායි..."

'කෝමද ඉතිම් ජීවිතේ බොම්ක..'

'හොදයි බන්..'

'මොකෝ හෙට 4.00ට Xxx කැෆේ එකේ මීට් වෙමුද...'

'උබ දැන් සෝල් වලද ඉන්නේ?!'

'ඔව් බන් අද උදේ ආවේ...මන් උබට කලින්ම කතා කරනවා ඒත් ටිකක් බිසී උනා බන්...'

'ඒකට කමක් නෑ බන්...'

'ඉතින් හෙට මීට් වෙමුද...උබව අවුරුද්දකිම්නේ දකින්නෙත්...'

'මට ජන්කුක්ගෙන් අහලා බලන්න වෙයි බන්..'

'හා ඒනම් අහලා කියන්නකෝ...'

'හා බායි බායි ටේ ටේ...'

'බායි සෝල්මේට්...'

Time Skip
8.30 P.m

ඩිනර් එක හදලා ඉවර උනු නිසා මන් දැන් මගේ මහලොකු හස්බන්ඩ් එනකම් ඉන්නේ.....එතකොටම තමා ඩො බෙල් එක වැදුනේ...

Dimg Dong (😹)

මන් දොර ඇරියම වෙනදා වගේම දැක්කේ එයාගේ ටයඩ් කෝල්ඩ් මූන ආආආහ්!!!

"වෙල්කම් බැක් හෝම් ජන්කුක්.."

"හ්ම්ම්"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Kde žijí příběhy. Začni objevovat