15.When You Got Sexually Harassed Infront Of Popular Boy

705 108 39
                                    

Author Pov

තමාගේ පුටුවෙ වාඩි උනු ජිමින් ෆෝන් එක අරන් බලන්න පටන්ගත්තේ තාම ක්ලාස් එකේ හිටියේ 10 දෙනෙක් වගේ නිසා...මොකද තාම උදේ නිසා ගොඩක් ලමයි නාවත් උදෙන්ම ක්ලාස් එකට එන්න ජිමින්නම් පුරුදු වෙලා හිටියා....

එතකොට තමා එයා දැක්කේ එයාගේ හොදම යාලුවා ටේ එනවා...එයා ජිමින් එක්ක හිනාවෙලා ජිමින් ලගින්ම ඉදගත්තේ ජිමිනත් ඒ හිනාව රිටන් කරද්දි.....

"මන් මගේ බෙස්ටා වෙනුවෙන් කොච්චර කියලා කරනවද හත්තික්කේ...

ටේ කිව්වේ ඩ්‍රෑමෑටික් විදිහට...ඒත් ඒ කිව්ව එකෙත් වැරැද්දක් නෑ....මොකද ටේ උදෙන්ම ස්කෝලේ එනවනම් එන්නේ ඒ ජිමින් නිසා විතරයි.....

මොකද ටේ උදෙන්ම ස්කෝලේ එනවනම් එන්නේ ඒ ජිමින් නිසා විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ටේ දෙන්නා හොදම යාලුවෝ වෙලා දැනට අවුරුදු 2ක් විතර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ටේ දෙන්නා හොදම යාලුවෝ වෙලා දැනට අවුරුදු 2ක් විතර....ඇත්තම කිව්වොත් එයාමයි ඉස්සෙල්ලම ජිමින් ලගට ඇවිත් කතා කලේ....ජිමින්ට යාලුවෝ හදාගන්න ඕන උනත් එයාට බැරි උනේ මිනිස්සු ඉස්සරහා එයා ගොඩක් නර්වස් වෙන නිසා...ඒත් ටේ කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්...එයා කවදාවත් අලුත් අය එක්ක කතා කරන්න දෙපාරක් හිතන්නෑ....ඒත් ටේටත් ජිමින් ඇරුනම වෙන යාලුවෝ නැත්තේ එයා ජිමින්ව හැර වෙන කාවවත් විශ්වාස නොකරන නිසා...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now