When Your Cold Professor Marry You As Your Punishment....Part 2

775 143 26
                                    

Time Skip
At Evening
Authors Pov

යුනිවර්සිටි එකේ ඉදලා මේ දැන් ගෙදර ආව ටයර්ඩ් ජිමින් එයාගේ රූම් එකට යන්න යද්දිම එයාගේ ඔම්මා ජිමින්ට කතා කලා...

"ජිමින් මට කියන්න දෙයක් තියෙනවා..."

"අනේ අම්මා ඉක්මනට කියන්න මට මහන්සී..."

"ඔයාගේ මැරේජ් එක ප්‍රොෆෙසර් ජියොන් ජන්කුක් එක්ක කරන්න මන් ඩිසයිඩ් කලා..."

"මොකක්ද?! ආයේ කියන්න (බබා😂) ඒක!!"

"ජිමින් තමුන් ජියොන් ජන්කුක්ව මැරි කරන්නයි යන්නේ!!"

"මොනාද ඔයා කියවන්නේ ඔම්මා...මන් දැන් ජෝක් කරන තත්වෙක නෑ..."

"මන් සීරීයස්ලි කියන්නේ ජිමින්😠"

"නෑ නෑ මන් එයාව බදින්නෑ😂"

"තමුන්ට කසාද බදින්න වෙනවා!!!!!"

"මොකක්ද ඔයා කියන්නේ ඔම්මා?!"

"හමුන් හැමතිස්සෙම ක්ලාස් කට කරනවා!!එක්සෑම් එක පවා ෆේල්!!!!ඒ මදිවට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා!!!!තමුන් නිසා මට ජන්කුක් ඉස්සරහා ඔලුව නවන්න උනා!!!ඒකට මේක තමා තමුන්ගේ දඩුවම!!!"

"නෑ නෑ ඔම්මා ඔයාට බෑ මට මෙහෙම කරන්න!!"

"ලෑස්තු වෙනවා ජිමින්..තමුන්ට තව එක සතියයි දෙන්නේ!!"

ඒක කියලා මිසිස් පාක් රූම් එකෙන් එලියට ගියා....

"අනේ ඔම්මා ඔයාට ඔයාට බෑ මෙහෙම කරන්න😭😭😭ඔයා කොහොමද මට මෙහෙම දඩුවමක් දෙන්න😭😭ජියොන් ජන්කුක් මන් තමුසෙට ජීවත් වෙන්න ඉඩ තියන්නෑ😭😭"

ජිමින්ට හුගක් තරහා ගිහිල්ලා ජන්කුක්ට කෝල් එකක් ගත්තා...

*On Call*

"තමුන් කොහොමද මට මෙහෙම කරන්නේ මිනිහෝ!!"

"ඔහ් ඒක ඔයාගේ පනිශ්මන්ට් එක😏"

"ප්ලීස් මට මේ දේ කරන්න එපා...."

"ජස්ට් වේට් ඇන්ඩ් වොච්.."

*Jungkook Cuts The Call*

"මන් තමුන්ට ජීවත් වෙන්න දෙන්නෑ ජියොන් ජන්කුක්!!!"

1 Week Later...
Authors Pov

අද තමා පාක් ජිමින් ජියොන් ජිමින් වෙන දවස....ජිමින් දැන් ඉන්නේ එයාගේ වෙඩින් සූට් එක ඇදන් මිරර් එක ඉස්සරහ...එයා සුරදූතයෙක් තරම් ලස්සනයි ඒත්....එයාගේ කම්මුල් දිගේ කදුලු ගලාගෙන වැටෙනවා.....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now