03.When Your Cold Professor Marry You As Your Punishment....Part 1

937 136 38
                                    

Author Pov

"යාහ් පාක් ජිමින් නැගිටිනවා!!"

"තව විනාඩි 5ක්😴"

තාමත් නිදිමතේ හිටපු ජිමින් අම්මට කිව්වා...

"දැන් නැගිටින්න ජිමින්..නැත්තම් ඔයාට යුනිවර්සිටි යන්න පරක්කු වෙයි..."

"අනේ මට යන්න බෑ අද...😴😴"

"ජිමින් අමතක උනාද අද ඔයාගෙ එක්සෑම් එක..."

"හෑ මොකා😲මොන එක්සෑම්ද😲"

ඇත්තම කිව්වොත් ජිමින්ට අද තියෙන එක්සෑම් එක ගැන අමතකම වෙලයි තිබ්බේ....අඩුම ඒකට ප්‍රිපෙයා කරගත්තෙවත් නැ....

"දැන් කියන්නෙපා තමුන් එක්සෑම් එක අමතක කලා කියලා🤨"

"නෑ නෑ මට මතකයි😅"

"හොදයි එහෙනම් නැගිටලා ලෑස්ති වෙලා එන්න බ්‍රෙක්ෆස්ට් ගන්න.."

"හරි ඔම්මා.."

Jm Pov

අනෙව් දෙයියනේ මන් කොහොමද අද තියෙන එක්සෑම් එක අමතක කලේ...මන් අනිවා ෆේල් වෙනවා ශුවර්..එතකොට අර සෝ කෝල්ඩ් ප්‍රොෆෙසර් මේ පාරත් ඔම්මට කියයි😑ආහ්හ්හ්හ් මන් ඔය ප්‍රොෆෙසර්ට වෛර කරනවා😑😑 හහ්..දැන් මොනා කරන්නද දැන් ගිහින් රෙඩි වුනානම් හරි...

At Downstairs

Author Pov

"අහ් ඔයා රෙඩි වෙලා...ඇවිත් බ්‍රෙක්ෆස්ට් එක ගන්න ජිමින්.."

"බෑ ඔම්මා දැනටමත් පරක්කු වෙලා..."

"අඩුම කා- ආහ් මේ කොල්ලනම්😑"

At University

"හායි ජිමින් වට්සප්?!"

"හායි ටේ"

"කොහොමද ඉතිම් බ්‍රෝ"

"මොන හොදක්ද ටේ😕"

"මොකද උනේ බන් අද උබ හරි අමුතුයි.."

"අද එක්සෑම් එක මට අමතකම වෙලා ගියා බන්😕"

"උබටත්?😂😂"

"ආ?"

"මටත් ඒක අමතක උනා බ්‍රෝ😂😂"

"අඩෝ සිරාවට?!"

"ඔව් බන්😂😂"

"ඉතින් බන් දැන් අපි මොනාද කරන්නේ😕"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Där berättelser lever. Upptäck nu