When Your Abusive Husband Cheated On You While You Are Pregnant....Part 3

1K 174 14
                                    

Jimin Pov

ආහ් මේක ලේසි නෑ...එනිවේ බේබි ඔයාට බඩගිනිද...අපි ගිහින් මොනාහරි කමු...

Jk Pov

මන් මගේ පේපර්ස් වල වැඩ කරන ගමන් හිටියත් මගේ ඔලුවේ වැඩ කලේ ජිමින් ගැන විතරයි....මන් දන්නෑ ඇයි කියලා ඒත් මන් දිගටම හිතුවේ එයා ගැන....එයා මට උයන විදිහ....මන් කද්දි මන් දිහා බලන් ඉන්න විදිහ....මන් ගෙදර ආවම මගේ බෑග් එක ගන්න විදිහ...මන් ගැන කෙයා කරන විදිහ...ඒත් මන් දන්නෑ ඇයි එයා එකපාරම වෙනස් උනේ කියලා....ඒ මන් එයාට ගහපු නිසාද?ඒත් මන් මීට කලිනුත් එයාට ගහලා තියෙනවනේ...එතකොට එයා මෙහෙම හැසිරුනේ නෑ....එයාට දැන් මාව එපා වෙලාද...එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්ද? නෑ නෑ එයා මට එහෙම කරන එකක් නෑ....ඒත් වට් අබෞට් මී?මන් එයාට චීට් කරනවා...ඒත් එයා මට චීට් කලොත් මට ඒක දරාගන්න බෑ....මොනාද මට මේ වෙන්නේ...ඩූ අයි ලව් හිම්? එකපාරටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා....කෝලර් අයිඩි එක දැක්කම මටත් නොදැනි මගේ තොල් වල හිනාවක් ඇදුනා..

කෝලර් අයිඩි එක දැක්කම මටත් නොදැනි මගේ තොල් වල හිනාවක් ඇදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Park කෑල්ල නෑ)

ඒ ජිමින්...ඒත් එයා කවදාවත් මේ වෙලාවේ මට කෝල් කරලා නෑ...එයාට කරදරයක්වත්ද...මන් ටක් ගාලා කෝල් එක ආන්සර් කලා...

"ජිමින් ඔයා හොදින්ද ඊස් එව්රිතින්ග් ෆයින්?"

"ඔයා මාත් එක්ක නෑනේ..ඒ නිසා මන් හැමවෙලාවෙම හොදින්.."

ආවු ඒක රිදුනා...ඒත් ඒකයි ඇත්ත...

"කොහොමහරි මන් ඔයාට කෝල් කලේ පුලුවන් නම් කලින් ගෙදර එන්න කියන්න...මට ඔයා එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා..."

"හා ඒත්-"

මන් තවත් මොනාහරි කියන්න කලින් එයා කෝල් එක කට් කලා...
ආහ් මේ කොල්ලට මොනා වෙලාද...මට මගේ පරණ ජිමින්ව ඕනේ...ආශ් මොනාද ඔයා මේ හිතන්නේ ජන්කුක්...මන් හිතන්නේ මන් ඇත්තටම එයාට ආදරෙයි...මට සමාවෙන්න ජිමින් මන් කරපු දේවල් වලට....ඒත් මන් අද මේ ලෝකේ ඉන්න සතුටුම කෙනා ඔයා කරනවා...මන් මෝඩයෙක් වගේ හිනා වුනේ මගේ ජිමින් ගැන හිත හිත....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now