19.When They Insult You Infront Of Your Cold Husband....Part 1

413 84 5
                                    

Author Pov

පාක් ජිමින්...එහෙමත් නැත්තම් දැන් ජියොන් ජිමින්...එයා තමා ජියොන් ජන්කුක් කියන Jeon Ent.එකේ Ceo ගේ හස්බන්ඩ්....මෙයාලා මැරි කරලා දැනට මාස 9ක්....මෙයාලගේ මැරේජ් එක නම් ලව් මැරේජ් එකක්...ඔව් ජන්කුක් ජිමින් දෙන්නා අවුරුද්දක් ඩේට් කරලයි කසාද බැන්දේ...ඇත්තම කිව්වොත් ජන්කුක්ගේ ගෙදරින් මේ මැරේජ් එකට කැමති උනේම නැ...කොරියාවේ ගේ , ලෙස් මැරේජස් ලීගල් උනත් තාම හෝමෝපෝබික් මිනිස්සු ඉන්නවා...එතකොට ජියොන් ෆැමිලි එකත් අන්න ඒ වගේ....ඒත් අනික් අයට එච්චර ගානක් නොවුනත් මිසිස් ජියොන් නම් මේ මැරෙජ් එකට එකග උනේම නෑ.ම්.එයා තරයේ මේ මැරේජ් එක හෙලා දැක්කා...නෑ එයා හෝමොපෝබික් නෙවෙ.....ඒත් එයා කැමති උනේ නැ එයාගෙ එකම ලමයා කොල්ලෙක්ව බදිනවට...ඒකට හේතුව මිසිස් ජියොන්ගේ පලවෙනි ආදරේ ගැහැනු ලමයෙක්ම උනු නිසත් ඒ කාලේ ලෙස් මැරේජස් කොරියාවේ තහනම් නිසා එයාලට වෙන් වෙන්න උනු නිසාත් වෙන්න පුලුවන්...ඒත් මේ හැමදේම දන්න මිස්ටර් ජියොන් මිසිස් ජියොන්‍ට තියෙන ආදරේ නිසාම මිසිස් ජියොන් ව මැරි කරලා අන්තිමේ ලස්සන පුතෙක්වත් වදාගෙන ලස්සනට ජීවත් උනා...ඒත් ජන්කුක්ගේ

"මට ජිමින්ව මැරි කරන්න බැරිනම් මන් මේ ඔක්කොම අතෑරලා යනවා!!එතකොට කොරියාවේ අංක 1 එන්ටටේන්මන්ට් එක අරන් යන්න කෙනෙකුත් නැතිවෙනවා!"

තර්ජනේ නිසාම එයාලා මේකට කැමති උනා...මොකද මිස්ටර් ජියොන් වගේම මිසිස් ජියොන් කියන්නෙත් එයාලගේ පවුල්වල එකම ලමයි දෙන්නා..ඒ වගේම මිස්ටර් ජියොන්ගේ අම්මයි තාත්තයි වගේම මිසිස් ජියොන්ගේ අම්මයි තාත්තයිත් එයාලගේ පවුල්වල එකම ලමයි උනු නිසා එයාලට ඒ තනතුර දෙන්න ලගම නෑයෙක්වත් නෑ....ඒක ජන්කුක්ට වාසියක් වගේ හැරුනේ අන්තිමේ අකමැත්තෙන් හරි මිසිස් ජියොන් මේ මැරේජ් එකට කැමති උනු නිසා.....

කොහොමහරි මීට මාස 9කට කලින් බැන්ද ජෝඩුවගේ කසාද ජීවිතේ ලස්සනට ගෙවිලා ගියා...ඒත් ඒ ලීසා ජන්කුක්ගේ කම්පැනි එකට වැඩට එන්න කලින්....ලීසා කියන්නෙ...ම්ම් අපි මෙහෙම කියමු...සල්ලිම ජීවිතෙ කරගත්ත Gold Digger කෙනෙක්!අනික ජන්කුක් කියන්නෙ ෆුල් පැකේජ් එකක්...එයාට මොනාද අඩු...සල්ලි අතින්වත් පෙනුම අතින්වත් ගතිගුන අතින්වත් ජන්කුක් අපොහොසත් කෙනෙක් නෙවේ...අන්න ඒ නිසාම ලීසාගේ ඊලග ටාගට් එක උනේ ජන්කුක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන එක...ඒත් ජන්කුක් කසාද බැදලා නිසා ටෙක්නිකලි ලීසා ජන්කුක්ගේ Mistress! ඒත් එහෙම වෙන්නේ ජන්කුක් ලීසාට කැමති උනොත්නේ....නෑ ජන්කුක් ලීසට කොහෙත්ම කැමති නෑ....ලීසා ජන්කුක්ගේ ඇගපත අතගාන එකට...හැමතිස්සෙම ඇගේ ඇලෙන්න එන එකට ජන්කුක් කැමතිම නෑ...ඒත් ජන්කුක්ට ලීසාව අස් කරලා දාන්නත් බෑ...මොකද ලීසා කියන්නේ Manoban Ent. එකේ හෙයර්...Manoban x Jeon කියන්නේ ගොඩක් ලග යාලුවෝ නිසාම එයාලා ට්‍රේයින් වෙන්න තමා ලීසාව ජන්කුක් ලගට එව්වේ....ලීසට කොච්චර සල්ලි තිබ්බත් එයාට ඒවා හිතුමතේ නාස්ති කරන්න බැරි උනේ මිස්ටර් මැනෝබන් වගේම මිසිස් මැනෝබන් ගොඩක් ස්ට්‍රික්ට් උනු නිසා...ඒ නිසයි එයා සල්ලි කදක් හොයන්නේ!

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now