When They Insult You Infront Of You Cold Husband...Part 2

406 93 15
                                    

Author Pov

"ඔහ් ඔයා ලෑස්ති උනාද..මන් ලෑස්ති වෙලා එන්නම්.."

"හ්ම්..."

සෝෆා එකේ ඉදගෙන හිටිය ජිමින්ට කිව්ව ජන්කුක් උඩට ගියා...

ටිකකින් ලෑස්තිවෙලා ආව ජන්කුක් ජිමින් එක්කම කා එකට ගියා...

මුලු රයිඩ් එක පුරාවටම ජිමින් හුම් සද්දයක්වත් කෙරුව්‍රර් නැ...එයා කලේ වින්ඩෝ එකට ඔලුව තියන් එලිය බලන් කල්පනාවේ යෙදුන එක...ජන්කුක්ට ජිමින් ගැන වෙනසක් දැනුනත් එයා ඒක වැඩිය හිතුවේ නෑ....

විනාඩි 45කින් වගේ එයාලට ජියොන් මැන්ශන් එකට එන්න පුලුවන් උනා....

කා එකෙන් බැස්ස ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලගත්තත් ජිමින් එයාගෙ අත ගත්තා....ජන්කුක් මොකද අහන්න වගේ ජිමින් දිහා බැලුවත් ජිමින් බිම බලාගෙනම මොකුත් නෑ කියන්න ඔලුව වැනුවම හුස්මක් හෙලපු ජන්කුක් ජිමින්ගේ ඉනෙන් අල්ලලා ලන්කරන් ගේ අස්සට ගියේ ජිමින්ගේ මූනේ පොඩි හිනාවක් ඇදෙද්දි...

"ඔහ් පොඩි බේබි එන්න ඇතුලට...මිස්ටර් ඇන්ඩ් මිසිස් ජියොන් බලන් ඉන්නවා ඔයාලා එනකන් ...."

"හරි ස්තූතියි ...."

එහෙම්මම එයාලා ඩයිනින් රූම් එකට ගියා...

"ඔහ් ජන්කුක්...ජිමින් පුතා එන්න ඉදගන්න..."

"ගුඩ් ඊවිනින් තාත්තා...ජිමින් ඉදගන්න..."

"හ්ම්...."

මිස්ටර් ජියොම් නැගිටලා කිව්වත් මිසිස් ජියොන් නම් නැගිටින්නවත් මහන්සි උනේ නැ...

"ඉතින් අම්මා කොහොමද ඔයාට..."

"හ්ම් මන් හොදින් ඉන්නවා ජන්කුක්...ඉතින් ඔයාට කොහොමද..මේ කොල්ලා ඔයාට නිදහසේවත් ඉන්න දෙනවද.."

ඇස් රෝල් කරපු මිසිස් ජියොන් අහද්දි ජිමින් ඔලුව බිමට කරගරත්තා...

"අම්මා!!"

"කෑගහන්න එපා ජන්කුක්!මන් දන්නවා මේ කොල්ල ඔයාට නිදහසේ ඉන්න දෙන්නැ කියලා...එහෙමයි කියල  ඔයා මෙතනට ඇවිත් මට කැගහන්න ඕන්නෑනේ!"

මිසිස් ජියොන් තරවටු ස්වරෙන් කියද්දි ජන්කුක් අත් මිට මොලවගෙන හුස්මක් පිට කරා...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now