18.When He Told You He Dated You Only Cus Of Pity...

444 90 9
                                    

(මේක When He Say He Regret Dating You..(06th Oneshot In This Collection) එකට සමාන ප්ලොට් එකක්...ඒත් ඒ වගේම නෙවේ...ඒ හා සමානව යන එකක්....)

Author Pov

ජිමින්...ජන්කුක් කියන්නෙ අවුරුදු 6ක ආදර සම්බන්දතාවයක් තියෙන කපල් එකක්....ඒ දෙනන ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක්....කියාගන්න බැරි ගොඩක් ආදරෙකින් ඉන්න දෙන්නෙක්....

ඒත් ජන්කුක්ට මේ දවස්වල ඔෆිස් එකේ වැඩ නිසා එයා හිටියේ ටිකක් ස්ට්‍රෙස් එකේ...ඒ නිසාම එයා ජිමින් එක්ක ගතකරන කාලේ අඩු උනා...ගෙදරින් කන එක...ජිමින් එක්ක කතා කරන එක...ගෙදර එන එක....කොටින්ම කිව්වොත් ජිමින් දැන් ජන්කුක්ව දකින්නෙත් ඉදලා හිටලා...ඒකට හේතුව උනේ ජිමින් නැගිටින්න කලින් ජන්කුක් වැඩට යන එකයි ජිමින් නිදාගත්තට පස්සේ ජන්කුක් ගෙදර එන එකයි ...

මේ නිසාම ජිමින්ගෙ හිතට එක එක දේවල් ආවත් එයා ඒවා ගැන එච්චර හිතන්නැතුව හිටියේ එයාගෙ ජන්කුක් එහෙම කරන්නෑ කියන නිසා....

ඔව් ඇත්තටම ජන්කුක් එහෙම කරන්නෑ...ජන්කුක් කියන්නේ ජිමින්ව තමන්ගෙම ලෝකෙම කරගෙන ඉන්න කෙනෙක්...එයා ජිමින් හැර වෙන කෙනෙක් ගැන හිතනව කියන එකම ලොකු විහිලුවක්...ඒ නිසාම ජන්කුක් එහෙම කරන්න කිසිම චාන්ස් එකක් නෑ!

ඒත් මේ ඔක්කොම දන්න ජිමින්ගේ හිතට අර වගේ සිතුවිලු.....ජන්කුක් වෙන එකෙක්ට කැමති ඇති කියන සිතුවිලිත් එන්න තරම්ම ජන්කුක් දුරස්වෙලා....ඒත් ජන්කුක් ඒක ඕනකමින් කරන්නෑ....එයාට මේ දවස් වල මිස්ටර් ජන්ග්ගෙ ප්‍රොජෙක්ට් එකට එයාගෙ ඔක්කොම කාලේ වැය කරන්න වෙලා....ඒකයි මේ...එයා අනිවාරෙන්ම මෙ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ වෙච්ව්හ හැම අතපසුවීමක්ම හරිගස්සනවා 100%ක්ම විශ්වාසයි!

In The Morning

ජිමින්ට අදත් ඇහැරෙද්දි එයාට එහාපැත්තෙන් උණුහුමක් දැනුන්නැ...ඒ කියන්නෙ ආයෙත් ජන්කුක් ගිහින්...ඒකට දුකෙන් හුස්මක් පාත දැම්ම ජිමින් වොශෲම් එකට ගියේ ෆ්‍රෙශප් වෙන්න....

ෆ්‍රෙශප් වෙලා ආව ජිමින් එයාට බ්‍රෙක්ෆස්ට් හදාගෙන ටීවි බලන්න ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා....

එහෙම්මම එයා ටිකකින් ගෙදරම අස් කරලා ආයේ ඇදට ගියේ නැප් එකක් දාන්න....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now