When Your Abusive Husband Cheated On You While You Are Pregnant....Part 2

1K 172 12
                                    

"ආහ් ජන්කුක් ස්ටොප්..අපි ඉන්නේ ඔෆිස් එකේ.."

"ඉතින් මට මොකෝ..අයි ඩෝන්ට් කෙයර්.."

"බට් අයි ඩූ.."

ජන්කුක්ගේ උකුලෙන් නැගිට්ට ඒ කොල්ලා කිව්ව...

"හහ් මොකද උනේ ටේ?"

"ජන්කුක් ඔයා මැරීඩ්...අනික් එක එක්කෝ ඔයා එයාගෙන් ඩයිවර්ස් එක ගන්නෝන...ඒත් ඔයා ඒක කරන්නෙත් නැ...හව් මෙනි ටයිම්ස් ඩූ අයි හෑව් ටූ ටෙල් යු හහ්?"

ජන්කුක් එයා ලගට ගිහින් ඒ කොල්ලව බැක්හග් කලා...

"ටේ බේබි ඔයා දන්නවනේ...මට ඒ කොල්ලා එක්ක තව මාස 2ක් ඉන්නෝන..මොකද ඩයිවර්ස් වෙන්න කලින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මාස 6ක් එක්ට ඉන්නෝන කියනෙක නීතියක්...ඩෝන්ට් වොරි බේබි..මන් ඉක්මනට ඒ කොල්ලගෙන් ඩිවෝඅ වෙනවා...මටත් ඕන නෑ ඒ කුණුගොඩ එක්ක ජීවත් වෙන්න..."

අර කොල්ලා හිනාවුනාම ඒ දෙන්නා කිස් කරන්න පටන් ගත්තා....

මගේ කදුලු නොනවත්වාම ගලන්න පටන් ගත්තා..එතකොට එයා මට චීට් කරනවා...ඒ කියන්නේ එයා මට ආදරේ කරන්නෑ...එතකොට මන් එයාට නිකම්ම නිකම් කුණුගොඩක්...එයා මගෙන් ඩිවෝස් වෙන්නයි යන්නේ....මට දැනුනේ නිකන් මගේ මුලු ලෝකෙම නැවතුනා වගේ...මට තවත් මේක දරාගන්න බෑ..මන් එහෙම්මම ඔෆිස් එකෙන් දුවලා එලියට ආවා...යුන්ගි මට කතා කලා..ඒත් මන් නැවතුනේ නෑ...මන් කෙලින්ම දුවලා කා එකට ආවා...මන් කා එකට නැගලා හයියෙන් අඩන්න පටන් ගත්තා...

"ඇයි ජන්කුක් ඇයි ම මන් මොකක්ද ඔ ඔයාට කරපු වැරැද්ද ආහ් ඇ ඇයි ඇයි...ම මන් හිතුවා ඔය වෙනස් වෙයි කි කියලා..ඒත් ම මන් කවදාවත් හිතුවේ නෑ ඔ ඔයා මට වංචා කරයි කියලා..."

මන් මගේ කදුලු පිහදාගත්තා..

"ශට් අප් ජිමින්...ඔයා හරිම මෝඩයි...එයා කවදාහරි කිව්වද එයා ඔයාට ආදරෙයි කිව්වද? එක පාරක් හරි එයා ඔයාට එයාගේ ආදරේ පෙන්නුවද?නැත්තම් ඔයා ගැන කෙයා කලාද??නෑ නෑ නෑ..එහෙනම් ඒක එයාගේ වැරැද්දක් නෙවේ..ඔයාගේ වැරැද්ද එයා කවදහරි ඔයාට ආදරෙ කරයි කියලා හිතපු එක ඔයාගේ වැරැද්ද ජිමින්!!"

"බේබි ඩෝන්ට් වොරි..ඔයාගේ පපා ඔයාව හොදට බලාගන්නම්..පපා ඔයාගේ ඩැඩාව ඩිවෝස් කරන්නම්..කොහොමත් ඩැඩා පපාට ආදරේ නෑ....දුක් වෙන්නෙපා බේබි මන් ඔයාට පපා ඩැඩා දෙන්නම වෙන්නම්...මන් අනිවාරෙන්ම ඔයා වෙනුවෙන් ස්ට්‍රෝන්ග් වෙනවා...මන් ඔයාව සතුටින් තියන්නම්..."

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now