02.When You Faint In His Lap During An Argument...

1K 159 14
                                    

Jimin Pov

"ඉක්මනට එනවා ජිමින් අපිට පරක්කු වෙනවා.."

මට ඇහුනා ජන්කුක් පහල ඉදන් කෑගහනවා...

"එනවා!!"

මන් පහලට ඇවිත් කා එකට නැග්ගම ජන්කුක් බිග්හිට් එන්ටර්ටේන්මන්ට් එකට ඩ්‍රයිව් කලා...

මන් පහලට ඇවිත් කා එකට නැග්ගම ජන්කුක් බිග්හිට් එන්ටර්ටේන්මන්ට් එකට ඩ්‍රයිව් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහ් ඉන්නකෝ මාව ඉන්ට්‍රඩියුස් කරනකම්...මගේ නම ජියොන් ජිමින්...ජියොන් ජන්ග්කුක්ගේ හස්බන්ඩ් ඕර් වයිෆ්...අපේ මැරේජ් එක ඇරේන්ජ් මැරේජ් එකක්...ජන්කුක් අයිඩල් කෙනෙක් වෙද්දි මන් එයාගේ මේකප් ආටිස්ට්...ඒත් එක දවසක් අපි දෙන්නා ඇක්සිඩන්ට්ලි කිස් කලා....ඒක ඇක්සිඩන්ට් එකක් ඒත් කෞරුහරි අපි දෙන්නා කිස් කරනවා ෆොටෝ අරන් සෝෂල් මීඩියා දාලා තිබ්බා...ඉතින් ඒකෙන් මිදෙන්න අපිට වෙන සොලූෂන් එකක් තිබ්බේ නෑ මැරි කරනවා ඇරෙන්න...ඒත් ඒක කන්ට්‍රැක්ට් මැරේජ් එකක් විතරයි...අවුරුදු 2කකට...ඒ අවුරුදු 2න් පස්සේ අපි දෙන්නා ඩයිවර්ස් වෙනවා...එතකොට දැනට අපි මැරි කරලා මාස 4යි...ඒත් අන්ෆෝචුනට්ලි අයි ෆෙල් ඉන් ලව් විත් හිම්...මන් දන්නෑ එයාටත් මන් ගැන ඒ වගේම ෆීලින් එකක් තියෙනවද කියලා ...ඒත් එයා හැමතිස්සෙම මට කෝල්ඩ්...මගේ අතින් වෙන චූටි චූටි වැරදි වලට පවා බනිනවා....ඒවා මගේ හිතට ගොඩක් රිදෙනවා...ඒත් කමක් නෑ.....😊

අද මට ටිකක් සනීප නෑ...මට ලාවට උණ...ඒත් මන් අද කම්පැනි එකට එන්නම උනා...මොකද ජන්කුක්ගේ ස්ටෆ් ලෑස්ති කරන්න ඕන මන් ....මගේ කල්පනා ඔක්කොම බිදිලා ගියේ ජන්කුක් අපි ආවා කියලා කියද්දි...අපි කම්පැනි එක ඇතුලට ගිහින් අනික් අයට හායි කියලා වැඩ කරන්න පටන් ගත්තා...

Time Skip After 6 Hours

Author Pov

පැය හයක් ගිලිල්ලා තිබ්බත් ජිමින් තාමත් වැඩ...එයාට දැන් මහන්සී වගේම කලන්තෙත් වගේ.....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now