When Your Abusive Husband Cheated On You While You Are pregnant....Part 4

1K 168 14
                                    

මන් බිම දණගැහුවේ හයියෙන් අඩන ගමන්....

"මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ ජිමින්...ඔයා ..ඔයා මට ආදරේ කරන්නෑ....ජිමින්...ඔයා...වෙන කෙනෙක්ට ආදරේ කරන්නේ...අයි ඩිසර්ව් දිස්...."

එකපාරම ජිමින් මාව තදට බදාගත්තම මාත් ආපස්සට බදාගෙන අපි දෙන්නම එකිනෙකාගේ උණුහුමේ ඇඩුවා...ටික වෙලාවකින් අපි සන්සුන් වුනාම ජිමින් මගේ කම්මුල් ඇල්ලුවා...ඒත් එයාගේ මූන දිහා බලන්න මට හයියක් නෑ....

"මට සමාවෙන්න ජිමින්...මට ඇත්තටම සමාවෙන්න...මන් ඔයාට රිද්දුවා...මන් ඔයාට චීට් කලා...ඒත් දැන් මන් ඔයාට ආදරේ කරනවා...ඒත් ඔයා මට අයිති නෑ...ඔයා ගොඩක් ලස්සන , කරුණාවන්ත , කෙයාරින් කෙනෙක්...ඔයා මේ ජරා මනුස්සයා එක්ක ජීවත් වෙන්න ඕන්නෑ...ඔයාට පුලුවන් ඔයා ආදරේ කරන කෙනා එක්ක ජීවත් වෙන්න...මන් මන් පොරොන්දු වෙනවා මන් ඔයාට කරදර කරන්නෑ කියලා..."

"ජන්කුක් කියවන එක නවත්තලා මන් දිහා බලන්න..."

මන් ජිමින් දිහා බැලුවා...

"ඔයා හිතනවද මන් ඔයාට වංචා කරයි කියලා.."

"නෑ මන් කවදාවත් පිලිගන්නෑ ඔයා මට චීට් කලා කියලා....ඒත් ඒත් ඔයා කිව්වේ..."

"මෝඩයෝ මන් කිව්වේ මේක ගැන.."

ජිමින් මගේ අත අල්ලලා එයාගේ බඩ උඩින් තිබ්බා...ඒ කියන්නේ ඒ කියන්නේ එයා...

"ජිමින්...ම් මේක ඇත්තද...ම මන් ඩෑඩ් ක් කෙනෙක් වෙන්නද යන්නේ..."

ජිමින් ගොඩක් සතුටින් ඔලුව හෙල්ලුවම මන් හිනාවෙලා එයාව තදට බදාගත්තා...ඒත් එසැනින් මගේ හිනාව නැතිවෙලා ගියා...මන් එයාගෙන් අයින් වුනාම එයා මන් දිහා කන්ෆියුස් වෙලා බැලුවා....මන් එයාගේ අත අල්ලන් ඇහුවා..

"ජිමින් ඩූ යූ ලව් මී?"

"යස්...අයි ඩූ ලව් යූ..."

"එහෙනම් ප්ලීස් මාව දාලා යන්න එපා..එහෙනම්...මන් පොරොන්දු වෙනවා මන් ඔයා කියන ඕනම දෙයක් කරන්නම්...ඒත් ඒත් ප්ලීස් ම් මාව ද් දාලා යන්න එපා..."

"ඔයා මට රිද්දන්නැ කියලා පොරොන්දු වෙනවනම් මන් ඔයාව දාලා යන්නෑ.."

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now