13.Coming To Meet Your Over Protective Mafia Bro But His Secretery Insulted You.

592 108 31
                                    

Author Pov

ජිමින් මේ එයාපෝට් එකේ ඉදන් බලන් ඉන්නේ කිම් ටේහියුන් එනකන්...ටේ තමා ජිමිනගේ හැමෝම වගේ දන්න OVER PROTECTIVE MAFIA BRO ජන්කුක්ගේ හොදම යාලුවා....

ඉතින් අර ටේ කොලුවා එනකන් අපි මේ පාත්තයා ගැන කතා කරමු...

(ජිමින් - කැහ් කැහ් ඕතර් කෞද පාත්තයා හහ්?!

බේබි බිශ් - තමුන් තමා හුම්..!

ජිමින් - ඔහ් දැන් තමුන්ගේ අල්ටිමේට් බයස් කෞද...?!

බේබි බිශ් - ඒත් ඔයාම තමා ඉතිම්ಥ‿ಥ

ජිමින් - අහ් එහෙමනම් තමන්ගේ බයස්ට ඔහොම කියනවද ආ?!

බේබිබිශ් - ආදරේටනේ ජිමිනෝ(✿^‿^)

ජිමිනා - අහ් හා හා බටර් වැඩී හොදේ!)

මේ තමා පාක් ජිමින්...මෙයා ගොඩක් ගුඩ් බෝයි කෙනෙක් (කැහ් කැහ් කැහ්) හරියට එයාගේ සහෝදරයා පාක් ජන්කුක් වගේම...(හැමතිස්සෙම ජිමින්ව ජියොන් කෙනෙක් කරන නිසා මේකේ ජන්කුක්ව පාක් කෙනෙක් කොලා(ʘᴗʘ✿) ජියොන් ජන්කුක් කියන්නේ ලෝකෙම නම ගිය මාෆියා ලීඩර් කෙනෙක්...ජන්කුක් ජිමින්ට තමාගේ පණ තරම් ආදරෙයි වගේම ජිමිනත් ඒ වගේම තමාගේ සහෝදරයට ආදරෙයි....ජිමින් , ඔම්මා , අප්පා කට්ටිය ශ්‍රී ලංකා වල ඉද්දි (හත්තික්කේ මක්කැයි මන් මේ ලියන්නේ කැහ් කැහ්ಥ‿ಥ) ජන්කුක් කොරියා වල ඉන්නවා....ජිමින්ට ගොඩක් එයාව මතක් උනා වගේම මිස් උන නිසා තමා අද මේ පාත්ත-

(ජිමිනා - ඕතරී.....!

බේබිබිශ් - හත්තික්කේ සොරි පුරුද්දනේ ඉහි ඉහි😁)

අයි මීන් ජිමින් කොරියා වලට ආවේ....

Jm Pov

විනාඩි 15ක් විතර එ මනුස්සයා එනකන් ඉද්දි ඔන්න එනවා...හැබැයි නිකම් නෙවේ කට කොනේ හිනාවකුත් එක්ක...අපි දෙන්නා පොඩි කාලේ ඉදන්ම යාලුවෝ...දෙන්නට දෙන්නා නම් ජීවිතේ වගේ...ඒත් මක් කොරන්නද මේකා මට ලයින් නේ...හැබැයි ඉතිම් අර හා තඩියා දැනගත්තනම් මේ කොටියා දැන් වලපල්ලේ....😹

"හායි ජිමිනා..හත්තික්කේ මෙන්න මෙයැයි ටිකක් උස ගිහින්..!".

ටේ කිව්වේ මගේ ඔලුවට තට්ටුවක් දාන ගමන්....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now