20.When He Cheated On Him With His Younger Brother

469 91 2
                                    

Author Pov

අවුරුදු 19ක් උනු ජිමින් තාමත් යුනි යන පොඩි එකෙක් උනත් එයාට ප්‍රපෝසල් එකක් ආවේ කෞරුත් නොහිතපු විදියට...ඒ ජියොන් ජන්කුක්ගෙන්.....Jeon Cop. Ceo ගෙන්....

ජන්කුක් ජිමින්ව දැකලා තිබ්බෙ කැෆේ එකකදි....තාම වචනයක්වත් කතා කරලා තිබ්බෙ නැතත් ඒ සිපගන්න හිතෙන තොල් වලට....
හපන්න හිතෙන නහයට වගේම මොචී තරම් සිනිදුයි කියන්න පුලුවන් කම්මුල් දෙකට....හිනාවෙද්දි පේන්නම නැතිවෙන ඒ ඇස් වලට ජන්කුක්ගේ හිත බැඳුනා...

එයාමයි එයාගේ අම්මටයි තාත්තටයි බල කලේ පාක් පවුලත් එක්ක මේ ගැන කතා කරන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයාමයි එයාගේ අම්මටයි තාත්තටයි බල කලේ පාක් පවුලත් එක්ක මේ ගැන කතා කරන්න කියලා...තමන්ගේ පුතාගේ බල කිරිම නිසාම පාක් පවුලත් එක්ක මේ ගැන කතා කලා...

පාක් පවුලෙම් කිසිම විරුද්ධත්වයක් නැති උනත් ජිමින්ගේ කැමැත්ත තමා තීරණේ කියලා පාක් පවුල තරයේ කිව්වා...

ජියොන් ජන්කුක් කියන්නේ ගොඩක් කඩවසම් දාහකින් හොයාගන්න බැරි රත්තරන් ගතිගුණ තියෙන රත්තරන් මනුස්සයෙක්...ඉතින් ඇයි ඒ වගේ කෙනෙක්ට ජිමින් එපා කියන්නේ...?

ජන්කුක්ට දැන් අවුරුදු 25ක්...ජිමින්ට වඩා අවුරුදු 6ක්ම වැඩිමල් උනත් ඒක ජිමින්ට ප්‍රශ්නයක් නොවුනේ ජන්කුක් හිතාගන්න බැරි තරම් හැන්ඩියෙක් නිසා...

ජිමින්ට වඩා අවුරුදු 6ක්ම වැඩිමල් උනත් ඒක ජිමින්ට ප්‍රශ්නයක් නොවුනේ ජන්කුක් හිතාගන්න බැරි තරම් හැන්ඩියෙක් නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now