When Your Cold Husband Got You Pregnant...Part 2

318 88 0
                                    

Author Pov

ගෙදර ආව ජිමින් කාමරේටම වෙලා ඇදේ ගුලිවෙලා හිත හිත හිටියේ එයා කොහොමද මේක ජන්කුක්ට කියන්නෙ කියලා....

එයාලා ගතින් එක්වුනු අවස්තා ඕන තරම් ඇති...
ජන්කුක් කියන්නේ ජිමින්ගේ හස්බන්ඩ්..
ඉතින් ජන්කුක්ට තමා ජිමින්ගේ හැමදේම අයිති...
ඉතින් ජන්කුක්ට එයාව ඕන කියද්දි එයා ඒක මගෑරියේ නැ...
ජිමින් හස්බන්ඩ් කෙනෙක් හැටියට හැම එකක්ම කලා..
තමන්ගේ සැමියගේ කාම ආශාවන් පවා ඉශ්ට කරන්න එයා පසුබට උනේ නැ...

ඒත් එයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ සිටුවේශන් එකක ඉන්න වෙයි කියලා..
එයා තමන්ටම බැනගත්තා බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට්ස් නොගත්තු එකට...
නෑ එයා එයාගේ බබාට ආදරේ නැතුව නෙවේ...
ඒත් එයා දැන් ඉන්න අවස්තාව...
එයාට බයයි ජන්කුක් මොකක් කියයිද කියලා...
ඔක්කෝටම වඩා ජන්කුක්ට ලවර් කෙනෙක් ඉන්නවා...
මොනා උනත් ජිමින් කියන්නෙ කාගෙවත් සතුටක් කඩාකප්පල් කරන කෙනෙක් නෙවේ..
ඒකයි එයා හිතුවේ එයා මේ දේ වෙන්න කලින්ම නැවැත්තුවනම් කියලා...
තමන්ට දෙයක් හම්බෙලා නැතිවෙනවට වඩා..
හම්බවෙන්න කලින්ම නැතිවෙන එක හොදයි....

ජිමින්ගේ කල්පනා ඔක්කොම බිඳුනේ එයාගේ කාමරේ දොර ඇරන් ආව ජන්කුක්ගේ කටහඩ නිසා...

"මෙතන මොකක්ද කරන්නේ ජිමින්?"

ජිමින්ව දැකලා ගැස්සුනත් ඉක්මනටම තමන්ගේ යූශුවලි කෝල්ඩ් ටෝන් එකෙන් ඇහුව ජන්කුක් ටයි එක ගැලැව්වා...

"ම් මට කියන්න දෙයක් තියෙනවා ජන්කුක්..."

ජිමින් බයෙන් බයෙන් වගේ ජන්කුක් ලගට ඇවිත් ජන්කුක් ගලවල දුන්නු ශර්ට් එක අරන් ක්ලෝත්බින් එකට දැම්මේ ජන්කුක් ජිමින් දිහා බලන් ඉද්දි...

"මොකක්ද?"

"ම් මන් මන්...."

ජිමින්ට කොච්චර ඒ දේ කියන්න ඕන උනත් එයාගේ කටින් වචන පිටවුනේ නෑ....

"ඉක්මනට කියනව ජිමින්!"

ජන්කුක් කැගැහුව පාරට ජිමින් ගැස්සිලා ගියේ එයාගේ ඇස්වල කදුලු මෝදුවෙද්දි....

ජිමින්ගෙ කදුලු දැක්ක ජන්කුක් හුස්මක් හෙලලා තමන්ව ටිකක් සන්සුන් කරගත්තේ මොනාඋනත් එයා ජිමින්ගේ කදුලු දකින්න කැමති නැති නිසා...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now