22.When He Accidently Got You Pregnant....

395 73 0
                                    

Author Pov

"ජිමින් ආ.."

කැන්ටින් එකේ ඉදන් ඉන්න ජිමින්ට එයාගේ හොදම යාලුවා ජන්කුක් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් දික්කලේ ජිමින් බලන් ඉන්නේ ඒ නිසා කියලා දන්න නිසා...

"ඔහ් තෑන්ක් කුක්!"

කුක්ට ස්තූති කරපු ජිමින් මිල්ක්ශේක් එකත් අරන් බොන්න ගත්තේ පොඩි ලමයෙක් වගේ....

මේ හුරතලේට හිනාඋනු ජන්කුක් ජිමින්ගේ කොන්ඩේ අවුස්සලා ජිමින්ට එහාපැත්තෙන් ඉදගත්තේ ස්ට්‍රෝ එකත් කටේ ගහගෙනම ජිමින් ජන්කුක්ට හුරතල්ව රවද්දි.....

ජිමින්, පාක් ජිමින් කියන්නෙ මිඩ්ල් ක්ලාස් ෆැමිලි එකක එකම ලමයා....එයාගේ තාත්තා වැඩ කලේ ජියොන් එන්ටටේන්මන්ට් එකේ....මිස්ටර් ජියොන් කියන්නෙ ගොඩක් සාධාරණ මනුස්සයෙක් නිසා එයා හැමෝටම ගැලපෙන සාධාරණ පඩියක් දුන්නා...ඒ නිසා ජිමිම් මිඩ්ල් ෆැමිලි උනත් එයාට මොකකින්වත් අඩුව්ක් නම් උනේ නෑ....

එතකොට ජන්කුක්..ජන්කුක් කියන්නේ ජිමින්ගේ තාත්තා වැඩ කරන ජියොන් එන්ටටේන්මන්ට් එකේ ඕනර්ගේ පුතා..එහෙමත් නැත්තන් ඊලග ඕනර්...

ජිමින් ජන්කුක් දෙන්නා යාලුවෝ උනෙත් ජන්කුක් ඔෆිස් එකේ වැඩ බලන්න ආව වෙලේක..එදා ජිමින් මිස්ටර් පාක්‍ට කෑම අරන් ආවේ එයා එදා කෑම එක දාලා ගිහින් තිබ්බ නිසා...

එදා තමා පාක් , ජියොන් දෙන්නා ජන්කුක්ටයි ජිමින්ටයි එකිනෙකාව හඳුන්වලා දුන්නෙත්...එදා තමා එයාලා දන්නේ ජිමින් අලුතින් ඇතුලත් උනු යුනි එකේමයි ජන්කුක් ඉන්නේඑ කියලත්...එදායින් පස්සේ ජිමින් , ජන්කුක් දෙන්නා ගොඩක් හොද යාලුවෝ උනා....

"ජිමින්....."

"ඕ කියම්ල!"

ජිමින් බර්ගර් කෑල්ලකින් කටම පුරවගෙන උත්තර දුන්නම ජන්කුක්ට හිතුනේ බර්ගර් එක කන මේ ජිමින්ව කාලා දාන්න...

"හෙට අපේ ගෙදර පාටි එකක්..."

ජන්කුක් කිව්වම ඔලුව වනපු ජිමින් කටේ තිබ්බ බර්ගර් කෑල්ල කාලා ඉවර කලා...

"ඕ තාත්තා කිව්වා තමා...තාත්තට එන්න වෙන්නැ කිව්වා කුක්...තාත්තා අන්කල්ට කියන්න ඇති .."

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now