05.When Your Daughter Finally Saw Her Daddy....

780 137 16
                                    

Jm Pov

" පපා මන් අද ඔයාගේ ඔෆිස් එකට එන්නද..."

"පැටියෝ ඔෆිස් එකට බබාලව ගේන්න බෑ....මගේ බොස්ට තරහා යයි..."

ඇත්තම කිව්වොත් ඔෆිස් එකට බබාලව ගේන්න බැරි කමක් නෑ...ඒත් මන් ඒකට ලෑස්ති නෑ....

In Office

"තෑන්ක් යූ සර්.."

මගේ අන්තිම ක්ලයන්ටුත් ගියා....

"සප්‍රාආඅයිස්!!!!හායි පපා!!"

"යුමි?! ටේ ඔයා මොනාද මෙහේ කරන්නේ?!"

"ජිමිනා යුමී මෙහේ එන්නෝන කියලා ඇඩුව....ඉතින් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ...."

"ඒකට කමක් නෑ....යුමී පැටියෝ....මට ඔයත් එක්ක මෙතන සෙල්ලම් කරන්න බෑ හොදේ.....පපාට දැන් මීටින් එකකට යන්න වෙනවනේ....."

"ඒකට කමක් නෑ පපා...මන් කොහොමහරි ඔයාගේ ලොකූඌඌ ඔෆිස් එක දැක්කනේ....."

"ටේ ඔයාට පුලුවන්නේ මෙයාව බලාගන්න....මට දැන් මීටින් එකක්..."

"ශුවර් ජිමිනා.."

"එහෙනම් මන් යන්නම් පැටියෝ....ලව් යූ...."

ජිමින් යුමීගේ කම්මුල කිස් කරලා කිව්වම..

"ලව් යූ ටූ පපා..."

At Meeting
Jm POV

"එතකොට මේක තමා අන්තිම ප්ලෑන් එක..."

අපි මෙතන කතා කරන්නේ අපේ ඔෆිස් එකේ බ්‍රාන්ච් එකකට බිල්ඩින් එකක් චූස් කරන එක ගැන.....ඒත් මට දැන් මේවා වැඩක් නෑ...මන් සැරින් සැරේ වෙලාව බැලුවේ ඉක්මනටම යුමී ලගට යන්න....

(මේ අකුරින් තියෙන්නේ තුන්දෙනෙක් හරි ඊට වඩා කට්ටිය ඉන්න තැනක හරි කුක් කියන ඒවා...)

"හරි එහෙනම් මීටින් එක ඉවරයි...සී යූ ඕල් ඉන් අවර් නෙක්ස්ට් මීටින්..."

මන් ඉක්මනටම කැබින් එකෙන් එලියට ගියේ යුමීව බලන්න....

Jk Pov

මට නෝටිස් උනා ජිමින් හැමතිස්සෙම එයාගේ වොච් එක දිහා බලනවා...

"හරි එහෙනම් මීටින් එක ඉවරයි...සී යූ ඕල් ඉන් අවර් නෙක්ස්ට් මීටින්.."

මන් මගේ කැබින් එක අස්සට යද්දිම වගේ ඇහුනා කෞරුහරි අඩන සද්දයක්....

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now