04.When Your Professor BoyFriend Compares You To Your Enemy.....

842 125 21
                                    

Author Pov

ජිමින් දැන් එයාගේ යාලුවොත් එක්ක කොලෙජ් යනගමනුයි ඉන්නේ.....ජිමින් තමා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එහෙමත් නැත්තම් ප්‍රොෆෙසර් ජන්කුක්ට කිව්වේ එයා කොලේජ් එකට පයින්ම යන්නම් කියලා....

Time Skip

මැත්ස් කියන්නේ ජිමින් කැමතිම නැති සබ්ජෙක්ට් එක....

ජිමින්ගෙයි ජන්කුක්ගෙයි රිලේෂන්ශිප් එක ගැන කෞරුත් දන්නැත්තේ ජිමින්ට ජන්කුක්ගේ ජොබ් එක නැති කරන්න ඕන නැති නිසා...ජිමින් එයාගේ මැත්ස් ප්‍රොෆෙසර් එනකන් බලන් ඉද්දි ජිමින්වේ තරහකාරයා ජෙනී ඇවිත්

"ආහ් මිස්ටර් ජිමින් මොකද කරන්නේ?!"

කියලා ඇහුවේ ජිමින් ජෙනීට දාගෙන රවද්දි.....

"තමුන්ගේ ඇස් පේන්නැද්ද නැත්තම් වෙන මොනාහරිද?!"

ජෙනීට තරහා ගිහින් ජිමින් එක්ක රණ්ඩු කරන්න හැදුවත් මැත්ස් ප්‍රොෆෙසර් ආව නිසා බැරි වුනා....

"ගුඩ්මෝනින් ලමයි.."

ජිමින් ගේ මූණ නරක් වුනේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අතේ තියෙන දේ දැක්කම...ජන්කුක් ඒක දැකලා ජිමින්ගෙන් මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවා...

"ජිමින් මොකක්හරි ප්‍රශ්නයක්ද?!"

"එහෙම මොකුත් නෑ මිස්ටර් ජියොන්"

කියලා ජිමින් කිව්වේ බොරු හිනාවක් මවාගෙන...

"එහෙනම් ලමයි මන් දැන් ඔයාලා ගිය සතියේ කරපු පේපර් එකේ මාක්ස් දෙන්නයි යන්නේ..."

ඒක ඇහුන් ගමන් ජිමින් එයාගේ ඔලුව ඩෙස්ක් එකේ ගහගත්තා..ජිමින් එයාගේ නම කියනකන් බලන් ඉද්දි එයාට ඇහුනේ පුදුම කතාවක්...

"ජෙනී ඔයා හොද මාක්ස් අරන් තියෙනවා!!"

"තෑන්ක්ස් මිස්ටර් ජියොන්.."

හිනාවෙලා එහෙම කියපු ජෙනී ගිහින් එයාගේ සීට් එකේ ඉදගත්තා...

"ජිමින්!!"

ජිමින් තරහෙන් නැගිටලා එයාගේ මාක් ශීට් එක ගන්න ගියා....

"ජිමින් මේ දවස් වල මොනාද වෙලා තියෙන්නේ?!"

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now