INTRODUCING 😌

6.1K 108 34
                                    

අහම් අලුත් කතාවක් sope ship story එකක්.... Ship story එකක් හරිද (ship story) එකක් අනේ දෙයියනේගේ නාමෙට අකමැති අය නම් කියවන්න එපා හරි..... මම මේ බොහොම ඉවසීමෙන් කියන්නේ.... Sope විතරක් නෙවෙයි taekook මැදින් තියෙනව මැදින් නෙවෙයි එකත් මේ කතාවේ ප්‍රධාන චරිත් දෙකක්....namjin එකකත් තියෙනව...

Smuth warning 🔞⚠️

(මේ කතාවේ මම ලියන කිසිම එකක් එයාලගේ ඇත්ත ජීවිතේට සම්බන්ද නැති බව කරුණාවෙන් සලකන්න නැවත නැවත මට සුද්ද සිංහලෙන් මතක්‌ කිරීමට ඉඩ නොතබන්න... හුදෙක් විනොදන්ශයට පමණක් ලියන බව දැන් ගන්න....)

Okay Introduce.......

 

Min yoongi🐱Age - 27Mafia kingSingleUnderworld name : August D

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min yoongi🐱
Age - 27
Mafia king
Single
Underworld name : August D

ගොඩක් දරුණුයි .......  දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ. Min සමාගමේ CEO.....Mister min වගේම misis min ගේ මරණෙන් පස්සේ yoongi ජිවත් වුනේ ගොඩක් දරුණු හදවතක් තියෙන මනුස්සයෙක් විදිහට..... ඒත් තමන්ගේ මල්ලි ළග ඉද්දි තමන්ගේ හිත කවදාවත් දරුණු වුනේ නෑ....... සල්ලි වෙනුවෙන් ඕනෙම දෙයක් කරන පොහොසත් කඩ වසම් කොල්ලෙක්.play boy කෙනෙක් .....black souls mafia team එකේ king විදිහටත් සමහරු අදුනනව........hyung ට ආදරේ කරත් කවදාවත් ඒක එයාට එන්නුවේ නෑ...එකම දුර්වල තාවය තමන්ගේ මල්ලි....

එකම දුර්වල තාවය තමන්ගේ මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now