CHAPTER 59

237 25 5
                                    

Hobi mrs. Kim ගේ යාලුවන්ව හම්බෙලා yoongi ගාවට යන්න හදද්දී hobi ගේ පාර හරස් කරේ jackson...

Hey beauti..

Jackson හිනා වෙලා කතා කරද්දී hobi jackson දිහා බැලුවා..

Ahh... Jackson hyung.. ඔයා ommo ඔයා ගොඩ දවසකින්නේ දැක්කේ...

Hobi පුදුමෙන් බලන් ඉද්දී jackson හිනා වෙලා hobi ව බදා ගත්තා..

ඔයා ඉතින් bussy නේ ඉතින් මම කරදර කරේ නෑ..

Jackson ටිකක් නොන්දියට වගේ කියද්දී hobi pout කරා...

එ.. එහෙම නෑ.. Hyung..

Mmm දැන්වත් ඔයා කියන්නේ නැද්ද මට...

Jackson hobi ගේ බෝල ඇස් දිහා බලන් අහද්දී hobi හොද හුස්මක් අරන් පල්ලෙහට දැම්ම....

Mmm... කියන්නම්..

Hobi හිනා වෙලා කියද්දී jackson උත් හිනා වුණා...

අපි ටිකක් නිදහසේ කතා කරමුද මෙතනින් එහාට ගිහින්..

Jackson අහද්දී hobi වට පිට බලල yoongi දිහා බලල jackson දිහා බලල ඔලුව වැනුවා..

හරි hyung..

අපි උඩට යමුද..

Oh හා යමු..

Hobi යද්දී jackson වට පිට බලල hobi වත් එක්කන් උඩට ආව...

Hobi jackson ව විශ්වාස කරා වැඩි....

Jackson එක්ක උඩට ආව hobi උඩ බැල්කනි එකට ආවේ එලිය හරි ලස්සනට පෙනෙද්දී..

හරි ලස්සනයි නේද hyung..

Hobi එලිය බලන් කියද්දී jackson hobi ගේ පිටි පස්සට ආව..

දන්නවද ඔයා මට ආදරේ කියලා නොකිව්වට මම ඔයාට ගොඩක් ආදරේ කරා seoki ... මම.. මම ගොඩක් ඔයාට ආදරේ කරා... මම ඔයාව දැක්ක පලවෙනි දවසේ ඉදන් මාව පිස්සු වැට්ටුව ඔයා.. මම පිස්සෙක් වගේ ඔයාට ආදරේ කරේ ඒත්... ඒත් ඔයා මට නිකමට හරි ආදරේ කරාද...

Jackson එක පාරටම කතා කරද්දී hobi jackson ඉන්න පැත්තට හැරුන..

H.. Hyung..

Hobi කැඩුණු හඩකින් කතා කරද්දී jackson එතන තිබුණු පුංචි table එකේ තිබ්බ fruit basket එකේ Apple ගෙඩියට ඇනල තිබ්බ පිහිය අතට ගත්තේ hobi කදුළු පිරුණු ඇස් වලින් jackson දිහා බලන් ඉද්දී..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now