CHAPTER 04

479 71 28
                                    

එක පාරටම ඇහුන කෑ ගැහිල්ල එක්ක hobi වටෙන දිහා බලන් හිටිය මිනිස්සු ඔක්කොම ඒ පැත්තට හැරුන.....

🐿️:Andweeeeee!!!!!!..........!!!!!!!

Hobi කෑ ගහගෙන ඇහැරිය.....

🐻:yoo bro are you okay.....

Hobi කෑ ගහගෙන නැගිට්ටම එක පාරටම කව්ද කෙනෙක් hobi ගේ මූනට එබුනා..

🐿️:ත.... ත... තමුසේ කව්ද...... මම මේ කො... කොහේද ඉන්නේ....

🐻:oh මේ...... මම jackson...... Jackson wang..... මේ ඔයා ඉන්නේ මගේ bro ගේ ගෙදර....

🐿️:මො.... මොන.... මොන bro ද....

🐻:oh yoongi..... Min yoongi උ මගේ බොක්කේ bro.....

🐿️:මම...... මම ගේට් එකෙන් පල්ලෙහට වැටුනනේ නැද්ද....

🐻:yo...... ඔයා මගේ ඇගේ හැප්පුන ගමන් මන් දිහා බලලා එක පාරටම මගේ ඇග උඩට කඩා පාත් වුනානේ....

🐿️:මම......... පොඩ්ඩක් ඉන්නවා..... අහා.... මගේ ඔලුව....

Hobi ට මතක්‌ වුනේ hobi yoongi ගෙන් ගැල විලා දුවන් එද්දී jackson car එකේ key එක අරන් කරක කරක එනකොට පස්ස බල බල දුවන් ආව.... එක පාරටම jackson ගේ ඇගේ හැප්පුනා....hobi ට එක පාරටම hobi jackson ගේ ඇගට වැටුන....

🐿️:අහා....... මම මෙහෙන් යන්න ඕනේ plz මට යන්න දෙනවා.....

Hobi එහෙම කියලා ඇදෙන් නැගිට්ට...

🐻:හ්ම්ම් හරි එන්න යමු...... මගේ car එකේ

🐿️:ඒත් කොහෙද අර තිරිසනගේ බොසා....

🐻:මොකාගේ බොසා ද..... අහ yoongi ද..... උ මෙලහටත් සැපක් ගන්නවා ඇති.....

Jackson කට කොනේ හිනා වුණා.....hobi jackson එක්ක යන්න ආව jackson hobi ව ගිහින් hobi ගේ company එක ලගින් බැස්සුවා...

🐿️:thank you.......... Thank you so much.... ඔයා මාව බේර ගත්තා....

🐻:ඕක මොකක්ද bro....... අම්ම්ම් අත්තටම මේ අවුලක් නැත්තම් මට ඔයාගේ nomber එක ගන්න පුලුවන්ද.....

🐿️:oh මේ මෙනන් මගේ card එක....

🐻:thanks..... ම්ම්ම්ම් lets meet again bro.....

Jackson එහෙම කියලා hobi ට ඇහැක් ගැහුවා.... Hobi එයාගේ sunshine හිනාව දාලා එතනින් ගියා.....

🐻:pretty smile ah he so cute.....

Jackson තමටම මුමුන ගත්තා......

Jackson තමටම මුමුන ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now