CHAPTER 33 (18+)

473 57 20
                                    

Hobi ගෙ හුස්ම ගන්න වේගේ එන්න එන්නම වැඩි වුනේ yoongi තමන්ගේ මත් වුනු ඇස් වලින් hobi දිහා බලන් ඉද්දී........

Baby....

Yoongi hobi ගෙ තොල් වලට ලං වෙන ගමන් මුමුනද්දී hobi ඇස් දෙක තදින් පියා ගත්තා...

ඒත් ඊලග මොහොතේ තමන්ගේ ඇගට බරක් දැනුන..

ඔව් ඉතින් වෙන මොන වෙන්නද 🥲 yoongi යා hobi ගෙ ඇගට කඩන් වැටුන..

Hobi ඇස් ඇරලා බැලුව...

Yoongi දිහා බැලුව hobi හුස්මක් අරන් පල්ලෙහට දැම්ම...

Yah... ඔහේ හිතන් ඉන්නේ පුළුම් බෝලයක් කියලද...

Hobi yoongi දිහා බලන් ඇහුවත් yoongi ට හොදටම නින්ද ගිහින් තිබුන..

Yh... Mmmm... යනවා එහාට..

Hobi අමාරුවෙන් yoongi ව තමන්ගේ ඇගෙන් අයින් කරලා එතනින් නැගිටලා yoongi ගෙ ඇගට sheet එක දාලා yoongi දිහා බැලුව...

ඔහොම ඉද්දී කොච්චර cute ද..

Hobi yoongi දිහා බලන් yoongi ගෙ කම්මුලක් සිනිදුවට අල්ලන ගමන් මිමිනුව....

ඒත් එක්කම yoongi නින්දෙන්ම hobi ගෙ අත අල්ලන්...

මාත් එක්ක... නිදා.. ගන්න..

Yoongi මුමුනද්දී hobi ඒ දිහා බලලා yoongi ගෙ ඒහා පැත්තෙන් හාන්සි වෙලා yoongi දිහා බැලුවම yoongi hobi ගෙ ඉන වැටෙන් අත් යාවලා hobi ව තව ටිකක් තමන්ගේ ළගට ගත්තා...

Hobi yoongi දිහා බලන්..

ඇයි මට හිතෙන්නේ මම මේ උනුහුමට ආසයි කියලා..

Hobi හිටන ගමන් ඉද්දී නොදැනීම නින්දට වැටුන...

ඒ අස්සේ club එක පැත්තේ...

එයි... Su.. ඔහොම ඉන්න...

Wine glass 10 ක්‌ විතර හිස් කරපු suki එක පාරටම දුවද්දී jimin ඒ පස්සේ දිව්වා....

වගේම tae ගෙ vodka glass එකෙන් හොරෙන් වගේ බිව්ව කුකී tae ගෙ අතක් හපන් හිටිය....

ඔම්මේ.... මේකා මගේ අත හපනවා..

Tae කෑ ගහද්දි jin වගේම joon කුකී ව tae ගෙ අතින් අයින් කරන්න හැදුවත් ඒක කරන්න බැ..

මොකද පුංචි කුකී tae ගෙ අත ගොඩක් තදින් හපන් හිටපු නිසයි...

Suki පස්සේ ගිය jimin suki වත් උස්සන් ඇවිත් car එකට දාලා jin ලට call එකක් දාලා කිව්වේ ගෙදර යනවා කියලා...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now