CHAPTER 39

263 50 10
                                    

Yoongi hobi ව බලා ගන්න jin ට පොරොන්දු වුණා...

ගෙදර හැමෝටම ප්‍රශ්නයක් වුණා hobi ගෙ හැසිරීම... Jin... Yoongi ඇරෙන්න hobi ගෙ හැසිරීම ගැන කව්රුත් දැන ගත්තේ නෑ...

Jackson තමන්ගේ ගෙදර ගියා...

Yoongi හෙමින් hobi ගෙ room එකට යන්න හදද්දීම...

එයි... තමුසේ මොකටද hobi hyung ගෙ room එකට යන්න හදන්නේ..

මැදින් පැන්නේ tae... Tae නම් yoongi ව දැක්ක දවසේ ඉදන් ඇල්ලුවේ නෑ හැම වෙලේම yoongi ගැන ඇහැ ගහන් හිටියේ yoongi යන එන තැන් පවා හොයන්න ගත්තත් සමහර තැන් tae ට මග අරුණ...

මට ඕනේ නිසා..

කෙටියෙන් උත්තර දුන්න yoongi hobi ගෙ room එකේ දොරේ handle එක අල්ලලා අරින්න හදද්දී tae yoongi ගෙ අතින් තදින් අල්ල ගත්තා..

මට හිතෙන්නේ hobi hyung ගෙ වෙනස් වීමට හේතුව තමුසේ..

Tae ඇස් දෙකත් හිනී කරන් කිව්වේ yoongi ඇස් role කරලා tae ගෙ අත ගසා දාද්දි..

එයි තමුසේ දැන් ඇතුලට ගියොත් මම තමුසෙව මරනවා..

Tae ටිකක් දරුණු විදිහට කියද්දී yoongi හිනා වුණා..

තමුන් මරන්න මේ මාව..

Yoongi tae ට කින්ඩියට හිනා වෙද්දී..

ඔව්... තමුසේ මට පොඩි කාලේ කරපුව මට මතකයි..

Tae එහෙම කියද්දී yoongi tae දිහා බැලුවා..

මොකක්ද..

ඇයි තමුසේ මාව බිම පෙරලන්න ගැහුවේ..

Tae එහෙම කියද්දී yoongi ට මතක් වුනේ පොඩි කාලේ වුනු දෙ...

Ah.. ඒ උබද...

Yoongi කට කොනින් හිනා වෙවී tae ගෙ උඩ ඉදන් පල්ලෙහට බැලුව..

උබ නිසයි hobi hyung මෙහෙම වෙනස් වුනේ... එදත් එහෙමයි අදත් එහෙමයි..

Tae yoongi ගෙ කොලර් එකෙන් අල්ලන් තරහව පිරුණු ඇස් වලින් මිමිණුවේ yoongi තමන්ගේ අත් වලින් tae ගෙ අත් අල්ල ගනිද්දී...

උබ දැන්ම මගේ ඇදුම අත් ඇරියොත් හොදයි..

Yoongi ගොඩක් ඉවසීමෙන් කියද්දී..

Tae කින්ඩියට හිනා වුණා..

ඇයි උබ මට මොනා කරන්නද..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now