CHAPTER 58

187 26 2
                                    

උදේ වරුවේ තිබ්බ suki ගෙයි jimin ගෙයි wedding එකෙන් පස්සෙ jin ගෙයි joon ගෙයි wedding එක තියෙන්න තිබ්බේ රෑ... ඉතින් suki ගෙයි jimin ගෙයි wedding එකෙන් පස්සේ වෙලාව තිබුණු නිසා ඔක්කොම rooms වලට ගියේ hobi ත් yoongi එක්ක yoongi book කරලා තිබ්න් vip room එකට යද්දී..

Yoongi දොර ඇරලා hobi ගේ ඇස් දෙක එයාගේ ටයි එකෙන් බදිද්දී hobi ගැස්සිලා ගියා..

Hyung.. මොකක්ද කරන්නේ අනේ..

Shh ඔහොම පොඩ්ඩක් ඉන්න..

Yoongi එහෙම කියලා ටයි එක බැදලා hobi වත් එක්කන් room එක අස්සට ගියා..

Room එක අස්සට ආව yoongi hobi ගේ ඇස් වලින් ටයි පටිය අයින් කරලා hobi ව back hug කරේ hobi ඇස් ඇරලා room එක බලද්දී...

Ommo...

Hobi තොල් දෙකත් උල් කරලා ඇස් දෙකත් බෝල කරලා තමන්ට පේන wive එක දිහා බලන් හිටියේ හරි අසාවෙන්...

Hobi තොල් දෙකත් උල් කරලා ඇස් දෙකත් බෝල කරලා තමන්ට පේන wive එක දිහා බලන් හිටියේ හරි අසාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ahhh... මෙහෙ හරි ලස්සනයි නේ hyungi...

Hobi තමන්ගේ ඉන වටෙන් එතිලා තියෙන yoongi ගේ හැඩි දැඩි අතක් මිරිකන් මුමුනද්දී yoongi ලාවට හිනා වෙලා hobi ගේ බන්ඩිය අත ගෑවා..

මම දන්නවනේ baby ආස මේවගේ තැන් වලට කියලා..

Yoongi මුමුනද්දී hobi yoongi ගේ පැත්ත හැරිලා yoongi ට තුරුල් වුනේ yoongi hobi ගේ කලවා වලින් අත් යවල hobi ව වඩා ගත්තේ hobi ත් yoongi ගේ ඉන වටේ කකුල් ඔතල yoongi ට තුරුල් වෙද්දී...

ඔයා බර වෙලා baby...

Yoongi hobi ව උස්සන් ඇදේ ඉද ගනිද්දී hobi yoongi ගෙන් ඈත් වුණා..

බොරු කියන්න එපා.. මම බර නෑ..

මොකද නැත්තේ... අර කන කෑමට ඔහොම ඉන්න එක හොදයි..

Yoongi hobi ගේ බන්දියට ඇගිල්ලෙන් හෙමින් ඇන ඇන කියද්දී hobi රැව්ව..

යනවා හලෝ යන්න... මම බර නෑ..හුම්ප්..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now