CHAPTER 10 (18+)

1K 68 24
                                    

නෑ.... බොලු කියන්න එපා.... මේ මේ සුදැයි මං ගාව....

පුංචි කුකී ටේ ගේ නහයට කිහිල්ල ඇල්ලුවේ ටේ එහාට වෙද්දී...

ඊයා ගදයා..... යනවා යනවා

අනේ හුන්ගි..... කම්මැලි අප්පා...

කම්මැලි නෙවෙයි පල පල....

ටේ ඇදෙන් නැගිටලා කුකී ගේ අතින් අල්ලා ගත්තා....

යමන් යමන්.... ඉදපන් මම ඔහේව නවනන්නම්.... වරෙන් යන්න...

ඈ..... හුන්ගි මාව නවනෝද...

කුකී ඇසුත් ලොකු කරන් බලන හිටිය....

ඔව් වරෙන් යන්න...

අහ බෑ බෑ......... මම සැජ්ජ බය තියෙන ළමයෙක්....

එකත් එහෙමද.... එහෙනම් ගිහින් ඇග සෝදන් එනවා....

හරි හරි ඉතිම්.... මම යන්නම්... හුම්ප්..

පුංචි කුකී ටේ ට ඔරවල එතනින් එහෙමම wash room එකට ගියේ ටේ එ ශානිකයෙන් නැගිටලා wash room එකේ දොරට කනක් තියා ගනිද්දී....අතුලට ගිය කුකී ටිකක් වෙලා ඉදලා shower එක ඇරිලා ළග තිබුණු පුංචි බංකුවක ඉද ගත්තා....

හිතේ ඇති මාව නාවන්න... හුම්... 😌

තමන්ටම මුමුන ගත්ත කුකී බංකුවේ ඉදන් shower එකෙන් වැටෙන වතුරට අත් දෙක අල්ලන් සින්දුවක් කියන්න ගත්තා...

සුවද සබන් ඇග ගලා හායි හායි....
ටේ හුන්ගි ගේ shower එකේන් නාල....
සූද වෙලා සස්සන විලා....
එන්නෙමි ඔබ සුයා....

කුකී උච්චස් ස්වරයෙන් වයන ගිතෙ අහන් හිටිය ටේ ට හිනා ගියේ කියන සින්දුව නිසා....

මේ... මම තමුසෙට කිව්වේ නාන්න කියලා... නැතුව ඔතන musical show එකක් දාන්න නෙවෙයි...

දොරට තට්ටුවක් දාලා කිව්වා ටේ කුකී ගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙන් එතනම හිටන් හිටිය...

මොකක්ද........ අහුන්නේ නෑ..... හුන්ගි මොන හරි... කිව්වද..

කුකී bathroom එක අස්සේ ඉදන් කෑ ගහල ඇහුවේ වතුර වැටෙන සද්දේ නිසා ටේ කියන කිසි දෙයක් අහුන්නේ නැති නිසයි...

අහෂ්.... මොකුත් නෑ.... මගේ shampoo බෝතලේ ඉවර කරොත් තමුසේ ව මම ගලේ ගහනව කියලා කිව්වේ...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now