CHAPTER 29

251 53 19
                                    

Jin එහෙම කියලා යන්න කියලා වාහනේ ට නැගල වාහනේ start කර hobi හොදටම ගුලි වෙලා sheet එකේ නිදාගෙන හිටිය... Jin ඒ දිහා බලලා හිනා වුණා....

Jin ඉකමනින් hobi ව එක්කන් Seoul ආව.... ඒ එක්කම hobi ව ඉස්සෙල්ලම එක්කන්  ගියේ jin ගෙ hospital එකට..

Hobi ට බෙහෙත් කරපු jin hobi ට නින්ද යන්න injunction එකක් දීලා joon ට call එකක් ගත්තා...

හල්ලෝ.... Joonie..

Ah... Jinie ඔයා කොහේද ඊයේ ගියේ... Phone එක answer කරෙත් නෑ... මොනාද කරන්නේ මම මෙහෙ බය වෙලා..

Ah... Sorry love... මම ඊයේ yoongi ව බලන්න ගියා... එයා... එයා ගාව...

මොකක්ද බබා..

Mm.. මේ... Ho.. Hobi.. එයාව මට හම්බුනා..

ම් ම් මොකක්ද... Hobi.. කොහේද... ඔයාලා ඉන්නේ කොහේද..

මම ඉන්නේ hospital එකේ joonie..

Babe.. මම මම දැන්මම එනවා..

Mm හරි love..

Jin hobi දිහා බලලා call එක cut කර..

ඔයා ගොඩක් වාසනාවන්තයි පැටියෝ..

Jin hobi ගෙ ඔලුව අත ගාන ගමන් කියද්දී hobi නින්දෙන් කෙදිරිල්ලක් පිට වුණා...

දැන් ටිකක් නිදා ගන්න..

Jin hobi ගෙ අත අල්ලන් කියද්දී එක පාරටම hobi ඉන්න room එකේ දොරත් අරන්...

Jin ඔප්ප... ඔ -

ඇතුලට ආව suki ට එක පාරටම shoock එකක් වගේ ඇති වුණා...

Jin ඉක්මනින් ගිහින් suki ව අල්ල ගත්තා..

Su... කෙල්ල ඔයා හොදින්ද..

Mm.. මම... මම... මම h.. හොදින්ද... ඇහැ.. මම.. ඔව්.. මම හොදින් ඔප්ප... මේ.. මගේ ඔප්ප නේද... අනේ මේ මගේ ඔප්ප..

Suki කදුළු පිරුණු ඇස් වලින් කියද්දී jin ඒ දිහා බලලා suki ගෙ උරිස්ස අත ගෑවා..

එයා... එයා හොදින් නේද jin ඔප්ප.. අනේ කියන්නකෝ..

ඔව් su.. එයා හොදින්.. මම එයාට නින්ද යන්න බෙහෙත් දුන්න.. එයගෙ ඇග ගොඩක් දුර්වලයි ඒකයි මේ..

Jin කියද්දී suki hobi ගෙ ඔලුව උඩින් අත තියලා බලන් හිටිය..

මගේ ඔප්ප... එයා ගොඩක් කෙට්ටු වෙලා.. බලන්නකෝ එයා හොදටම කෙට්ටු වෙලා..මගේ ඔප්ප කොහේද හිටියේ jin ඔප්ප..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now