CHAPTER 43

238 46 4
                                    

Hobi ආපහු yoongi ගෙ පස්සෙන් ඇදෙද්දී yoongi hobi ගෙ අතින් අල්ලා ගත්තේ hobi yoongi දිහා බලල අතින් අත් අරින්න කියන්න වගේ දැගලුවත් yoongi ගෙ සක්තිමත් අත් වලින් තදින් අල්ලන් yoongi ඉස්සරහට අදුන...

Yoongi ගිහින් නැවතුනේ hobi ට හදලා තිබුණු office room එකෙන්... Yoongi hobi දිහා බැලුවම hobi එක දිගට ඇස් පිල්ලම් ගහන් ගියේ මොකක්ද කරන්නේ අහන්න වගේ.. Yoongi හිනාවක් එක්ක hobi වත් ඇදන් room එක ඇතුලට ආව..

Mmm... මේ තියෙන්නේ ඔයාගේ -

Woowww.......

Yoongi තමන්ගේ වචන ටික සම්පුර්ණ කරන්න කලින් hobi yoongi ගෙ අතත් අත් ඇරලා දුවගෙන ගිහින් මුලු Seoul නගරේම පේන glass window එක ළගට දුවලා එකේ අත් තියලා එලිය බලන් හිටියේ දිලිසෙන ඇස් වලින්...

Yoongi ට හිනාවක් එක්ක මතක් වුනේ එදා party එක දවසෙත් ඔහොමම නේද hobi හැසිරුනේ කියලා හිතමින්...

ඔයා අසයිද..

Yoongi හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදන් එන ගමන් අහද්දී hobi window එකේ එල්ලිලා ම ඔලුව වැනුවා... Yoongi hobi ළගට ලං වෙලා hobi ගෙ ඉන වටෙන් අත් යැව්වේ එලිය බලන් හිටිය hobi ටිකක් ගස්සෙද්දී..

Oh.. Hyung..

Mmm

ම්.. මොකක්ද කරන්නේ..

Mmm...Just hugging, I'm not going to raipe you

Yoongi හිනාවක් එක්ක මුමුනද්දී hobi තමන්ගේ බෙල්ල ටිකක් හරවලා yoongi දිහා බලල ආපහු ඉස්සරහ බලා ගත්ත... Yoongi ත් එලිය බලන් හිටිය...

Hyung..

Mmm..

මම දෙයක් අහන්නද...

Mmm..

අයිෂ්.. මොකද තමුන් බක්මූනෙක් වගේ හැම මගුලටම mm mm ගාන්නේ..

Hobi yoongi දිහා රවන් අහද්දී yoongi hobi දිහා බලලා හිනා වුණා..

ඒකද අහන්න හැදුවේ..

නෑ... නෑ... අයිෂ් ඔහේ මට ඒකත් අමතක කර..

Mm කියන්නකෝ ඉතින් මගේ දඩු ලේනට මොකක්ද මගේ අහන්න ඕනේ..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now