CHAPTER 19

321 56 4
                                    

Hobi වෙවුලන හඩකින් yoongi ගෙ නම මිමිනුව....

Hobi අඩිය ඉක්මන් කරලා yoongi බිම වැටිලා ඉන්න තැනට ගිහින් බිමින් ඉදන් yoongi ගෙ මුනට එබිලා බැලුව....

Ho.... Hoseok....ම... මගේ Angel...

Yoongi හෙමින් ඇස් ඇරලා එහෙම කිව්වාම hobi එක පාරටම yoongi ගෙ මුනෙන් අයින් වෙන්න හැදුවත් yoongi hobi ගෙ කොන්ඩේ අතරින් ඇගිලි යවල තමන්ගේ තොල් වලට hobi ගෙ තොල් ලං කරන් kiss කරන්න ගත්තේ hobi ඇස් ලොකු කරන් බලන් ඉද්දී....

විනාඩි දෙකක් නෑ තුනක් එක දිගටම දෙන්න kiss එකේ නියැලිලා හුස්ම ගන්න බැරි වුණ නිසා kiss එක break කරේ yoongi තවමත් බිම හාන්සි වෙලා hobi ගෙ රතු වෙච්ච මුණ දිහා බලන් හයියෙන් හුස්ම ගනිද්දී...

Yoo... Yoongi... ත්... තමුසේ හෝ... හොදින්ද...

හයියෙන් හුස්ම අල්ලන් hobi අහද්දී yoongi නැගිටලා ඉද ගෙන hobi ව හෙමින් තමන්ගේ උකුලට ගත්තේ hobi මොකුත් නොකිය yoongi ගෙ උකුලේ ඉද ගද්දි..

Angle.... මට... මට සමාව දෙනවද...

මො... මොනාද yoongi තමුසේ.. කිය වන්නේ...

Yoongi hobi ගෙ බෙල්ල අස්සේ මුණ හන්ගන් කියද්දී hobi yoongi ව තල්ලු කරන ගමන් ඇහුවේ... පිස්සෙක් වගේ කෑ ගහන එකා එකපාරටම හරි ආදරෙන් කතා කරන්නේ මොකද කියලා...

මම... මම හොදින්... ඒත්... ඒත් මෙතන ගොඩක් රිදෙනවා.. මෙතන..

Yoongi hobi ගෙන් ඈත් වෙලා hobi ගෙ එක අතක් අරන් තමන්ගේ පපුවේ තියා ගෙන කදුළු පිරුනු ඇස් වලින් කියෙව්වේ hobi yoongi දිහා පුදුමෙන් බලද්දී..

ත්.. තමුසෙට hart attack එකක් ද ආවේ...

Hobi එහෙම අහද්දී yoongi කදුළු පිරුණු ඇස් වලින් හිනා වුණා...

නෑ... පිස්සු කොල්ලා...

Yoongi හිනා වෙවී hobi ගෙ පපුව අස්සේ මුණ හංග ගත්ත...

දෙයියනේ... මේ යකාගේ... ඔලුව වැදුනද වැටුන පාරටම... මේකා මාව මරන් කන්නන නේ හිටියේ...

Hobi තමන්ට මුමුන ගද්දි yoongi ට එ දේවල් ඇහිලා hobi ගෙ පපුව අස්සේ ඉදන් හිනා වුණා...

මේකා ආපහු හිනා වෙනව... මම අජුම්මට කිව්වනම් හරි..

Hobi එහෙම මුමුනද්දී...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now