CHAPTER 54

279 40 15
                                    

නිදාගෙන ඉන්න yoongi ගේ පැත්ත ගිහින් window එකට තට්ටු දැම්ම jin කතා කරද්දී yoongi ලාවට ඇස් ඇරලා jin දිහා බැලුවා..

Sutter එක ඇරිය yoongi jin දිහා බැලුව..

මොකද..

වරෙන් යන්න..

කොහේද..

ඇතුලට යන්න වරෙන්.. Hobi කිව්වා උබව එක්කන් එන්න කියලා..

පිස්සුද උබට.. මට බෑ එන්න.. Baby ට මන් නිසා මොනා හරි වුනොත්..

මෙන්න මෙහෙ වරෙන් බන් මොකුත් අහන්නේ නැතුව..

Yoongi jin දිහා බලන් ඉද්දී jin දොර ඇරලා yoongi ගේ අතින් ඇද්ද..

බෑ කිව්වනේ..

Jin ගේ අත ගසලා yoongi ආපහු දොර වහ ගන්න යද්දී jin කකුල තියා ගත්තා..

වරෙන් යන්න.. නැත්තම් මම..

ඇයි නැත්තම් මොනා කරන්නද..

නැත්තම් මම ගහනවා උබේ පුපට injection එකක්..

හුහ්... Injection වලට බය වෙයි කියලද හිතුවේ... ඒවා හදේ..

Yoongi එහෙම කියලා දොර වහ ගන්න යද්දී jin දොර අල්ල ගත්තා..

කිව්වාම අහල වරෙන් යන්න...

බෑ කිව්වනේ...

Yoongi..!! එනවද නැද්ද..

මට බෑ.. මට නිදා ගන්න දීලා පලයන්.. Baby එනකන් මට නිදා ගන්න ඕනේ..

වරෙන් යන්න..!!!!

Yoongi එහෙම කියලා yoongi ගේ අතින් ඇදගෙන car එකෙන් අමාරුවෙන් එලියට ගත්තා..

මට ඉන්න දීපන්....!!!

Yoongi car එකෙ දොර අල්ලන් කෑ ගහද්දි jin බලෙන් yoongi ගේ කලිසමෙන් ඇද්ද..

යකෝ.. මගේ කලිසම ගැලවෙයි...

Yoongi එක අතකින් කලිසම අල්ලන් අනික් අතින් car එකෙ දොර අල්ලන් කෑ ගහද්දි jin yoongi ගේ කලිසමෙන් ඇදන් yoongi ගේ අත දොරෙන් අයින් කරන්න දැගලුව..

වරෙන් යන්න...

ඒ එක්කම කොහෙන්දෝ පාත් වුනු bogum මේ දිහා බලල දුවගෙන එතනට ආව..

Ah... Mr. Jin මොකද මේ..

Ahh.. Bogum මට උදව් කරපන් මූව ඇතුලට එක්කන් යන්න..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now